2 years ago Tags #Amber_Adventures_(Private)_Limited අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියට අධිකරණ නියෝගයක් පෞද්ගලික සමාගමක් විසින් සිදුකරන අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියට ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් අනවශ්‍ය ලෙස මැදිහත්වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද අතුරු නියෝගයක්
2 years ago Tags #ceylonwire ලංකාවේ වින්සන්ට් පෙරේරා සීෂෙල්ස් හි නව නීතිපති ලෙස පත්වෙයි සීෂෙල්ස් හි නව නීතිපතිවරයා ලෙස ශ්‍රී ලංකාවේ උපන් නීතීඥ වින්සන්ට් පෙරේරා බදාදා රාජ්‍ය මන්දිරයේදී දිවුරුම් දුන් බව වාර්තා වේ. සීෂෙල්ස්
2 years ago Tags #ceylonwire මොබයිල් ෆෝන් නිසා ඩිප්රෙෂන් හැදෙන්නෙ නෑ – හැබැයි තරුණ දරුවන්ගෙ වෙනස්කම් ගැන කල්පනාවෙන් ඉන්න නව යොවුන් වියේ පසුවන දරුවන් අතර මානසික අවපීඩනය ඉහළ මට්ටමක පවතින අතර, ඔවුන් සියදිවි හානිකර ගැනීමට සහ මත්ද්‍රව්‍ය භාවිතයට නැඹුරු
2 years ago Tags #BRICS ජනාධිපති BRICS සමුළුවට නොයන්නේ විදේශීය බලපෑමක් නිසාද? ජනාධිපතිවරයා BRICS සමුළුවට සහභාගී නොවන්නේ කිසියම් විදේශීය බලවේගයක බලපෑම් හේතුවෙන්දැයි සමගි ජන බලවේගය ප්‍රශ්න කරයි. සජබ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන්
2 years ago Tags #ceylonwire යොහානි ‘කෙල්ල’ අරං ග්‍රැමී යයි 67 වැනි වාර්ෂික ග්‍රැමී සම්මාන උළෙලේ ‘හොඳම ගෝලීය සංගීත ඇල්බමය’ කාණ්ඩයේ සළකා බැලීම සඳහා ශ්‍රී ලාංකික ගායිකා යොහානිගේ මංගල ඇල්බමය
2 years ago Tags #ceylonwire හඳුනා නොගත් වෛරසයකින් අනුරාධපුරේ ඌරෝ 1000ක් මැරිලා හඳුනා නොගත් වෛරසයක් හේතුවෙන් ඇති වූ රෝගයකින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පශු සම්පත් ගොවිපළවල සිටි ඌරන් 1000කට අධික සංඛ්‍යාවක් මියයෑම හේතුවෙන් ප්‍රදේශයේ
2 years ago Tags #ceylonwire මගේ නම කැපුවේ හේෂට මනාප අඩුවෙයි කියලා-මහලේකම් බොරු කියනවා-මේවයින් සජිත් තමා හෑල්ලු වෙන්නේ – දමිතා සජබේ පලු අරී(වීඩියෝ) තමා වැඩිම මනාප සංඛ්‍යාවක් ගනු ඇතැයි යන බියෙන් හේෂා විතානගේ හිටපු මන්ත්‍රීවරයා සිය නම රත්නපුර දිස්ත්‍රික් නාමයෝජනා කපාහරින ලද බව
2 years ago Tags #ceylonwire ගේම නම් ගේම – පාස්කු ප්‍රහාරයේ වාර්තා ගැන ආණ්ඩුවේ ප්‍රකාශයට ගම්මන්පිල උත්තර දෙයි (වීඩියෝ) 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව මෙතෙක් ප්‍රකාශයට පත් නොකළ වාර්තා දෙක රජය විසින් ප්‍රසිද්ධියට පත්කරන්නේ නම් පමණක් එය
2 years ago Tags #ceylonwire කටුනායකදී අල්ලපු මිලියන ගාණක සිගරට් තොග එක්ස්පයර් වෙන්න ලංවෙලා කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේදී පසුගිය සති කිහිපය තුළ රේගු භාරයට ගැණුනු රුපියල් කෝටි සියයකට අධික වටිනාකමින් යුත් නීතිවිරෝධී දුම්වැටි විශාල
2 years ago Tags #ceylonwire “ජාතික ආරක්ෂාව ‘නම්බර් වන්’-සාමයේ වටිනාකම අමතක නොකරමු” – ආරක්ෂක ලේකම් කියයි ජාතික ආරක්ෂාව පිළිබඳ සැළකීමේදී ලාංකීය ජනතාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සිය ආරක්ෂෂක යාන්ත්‍රණයේ ප්‍රමුඛතම කාර්යභාරය බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල්