2 years ago Tags #ceylonwire මහේලගේ-සංගාගේ කකුළුවා තවත් කකුළුවෙක්ට විරුද්ධව උසාවි වාරණයක් ගනී සුප්‍රසිද්ධ ශ්‍රී ලංකා ආපනශාලා ජාලයක් වන Ministry of Crab විසින් අසාධාරණ තරඟකාරිත්වය පිළිබඳ චෝදනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, 2024 ඔක්තෝබර් 9
2 years ago Tags #ceylonwire අනුරගෙ ආණ්ඩුවේ ලංවිම-තෙල් සංස්ථා ඩීල් එක නිසා දූෂණවලට දොර ඇරෙනවලු ලංකා විදුලිබල මණ්ඩලයට විදුලිය නිපදවීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ ඉන්ධන සැපයීමේ ගිවිසුමකට එළඹීමට නව ආණ්ඩුව ගෙන ඇති
2 years ago Tags #ceylonwire සම්පත් හිටිය පුටුවට කපිල පත්කරයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න පත්කර තිබේ. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග එම ධූරයෙන් ඉල්ලා
2 years ago Tags #ceylonwire වාරියපොළ උසාවියට හොරු පැනලා වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේ තිබූ රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වයි. අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා විසින් කරන ලද
2 years ago Tags #ceylonwire පාලන මිල ඩඩ්ලිලාගේ කටේ හිරවෙයි – නාඩු කිලෝවක් 230 පන්නයි පාලන මිලට සහල් අලෙවි කරන බවට ඩඩ්ලි සිරිසේන ඇතුළු මහාපරිමාණ සහල් මෝල් හිමියන් ප්‍රතිඥා ලබාදුන්නද, වෙළෙඳපොළේ නාඩු සහල් මිල පාලන
2 years ago Tags #ceylonwire ‘ජාතික ජන බලය’ට ඡන්දෙ දීපු අයට රු.50,000ක් දෙන කතාව ඇත්තක්ද? පසුගිය මැතිවරණයේදී ඡන්දය ලබාදුන් ජනතාවට මුල්‍ය ප්රදානය කරන බවට පවසමින් වංචනික පණිවිඩ යැවීමේ වංචාවක් පිළිබඳව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT)
2 years ago Tags #ceylonwire මන්නාරමේ සමූහ මිනීවළවල් දෙකේ ඇටකටු අමෙරිකාවට මන්නාරමේ සමූහ මිනීවළවල් දෙකකින් හමු වූ මිනිස් අස්ථි කොටස්වල සාම්පල් ඇමරිකාවේ ෆ්ලෝරීඩා විශ්වවිද්‍යාල රසායනාගාරය වෙත යවා කාබන් පරීක්ෂණයක් සිදුකිරීමට මන්නාරම
2 years ago Tags #ceylonwire මින්නේරියේදී කෝච්චියක අලි රංචුවක් හැපිලා-අලි දෙන්නෙක් මැරිලා-රංචුවේ අනික් උන්ටත් තුවාලයි ඉන්ධන දුම්රියක් අලි රංචුවක ගැටීමෙන් මඩකලපුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ හිඟුරක්ගොඩ සහ ගල්ඔය දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනයට බාධා එල්ල
2 years ago Tags #ceylonwire ලයිට් බිල සීයට 45කින් අඩුකරන්න පුළුවන්ලු ලංකා විදුලිබල මණ්ඩලයේ වගකීම් විරහිත ක්‍රියාකලාපය හේතුවෙන් පසුගිය ඔක්තෝම්බර් 1 වැනිදා සිදුකිරීමට නියමිතව තිබූ විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමට අපොහොසත්
2 years ago Tags #ceylonwire “අමාත්‍යාංශ ලේකම් නොදැන ඇමැතිට හොරකම් කරන්න බෑ – ඇමැති ගහනවා දැක්කම එයාලත් ගහන්න ගන්නවා” – සිරිසේන කියයි අමාත්‍යවරුන් රජයේ වත්කම් කොල්ලකන ආකාරය පෙන්වාදෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ, අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ප්‍රධාන ගණකාධිකාරීවරුන් නොදැන අමාත්‍යවරුන්ට සොරකම්