2 years ago Tags #ceylonwire මාසයක් ඇතුළත පාස්පෝට් පෝලිම ඉවරයි පවතින විදේශ ගමන් බලපත්‍ර පෝලිම්වලට මූලික හේතුව පෙර ආණ්ඩුවල වැරදි කළමනාකරණය වුවද, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ, අප්‍රේල් මාසයේ සිංහල
2 years ago Tags #ceylonwire අඩු මිලට අරාබියෙන් ඉන්ධන ආනයනය කරන්න ආණ්ඩුවෙන් ට්‍රයි එකක් රජයෙන් රජයට ගිවිසුමක් (government-to-government deal) යන පදනම යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් අඩු මිලට ඉන්ධන ආනයනය කිරීමේ හැකියාව සොයාබැලීමට රජය
2 years ago Tags #ceylonwire චරිත්ගෙන් විශිෂ්ට ශතකයක් – ශ්‍රී ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට ලකුණු 214ක ඉලකක්කයක් සිය එක්දින දිවියේ හතරවන ශතකය විශිෂ්ට ශතකයක් බවට පත්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසංලක සමත් විය. ඒ,
2 years ago Tags #'එතෙර_අපි_සංවිධානය ජනපති ‘එතෙර අපි’ මුණගැහෙයි ජනාධිපති අනුර කුමාර දිසානායකට උපහාර දැක්වීම සඳහා ‘එතෙර අපි සංවිධානය’ විසින් සංවිධානය කරන ලද සුහද හමුවක් ඊයේ (11) රාත්‍රියේ එක්සත්
2 years ago Tags #ceylonwire අර්චුනා ගහලා දෙන්නෙක් රෝහලේ(වීඩියෝ) යාපනයේ හෝටලයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා විසින් සිදුකළ බව කියන පහරදීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා
2 years ago Tags #ceylonwire මුහුදේ ගිලෙන්න ගිය රුසියානු කතුන් තුනක් පොලිසියෙන් බේරාගනී 2025 පෙබරවාරි 10 වන දින සවස හික්කඩුව වෙරළ තීරයේ දියේ ගිලෙමින් සිටි රුසියානු කාන්තා සංචාරකයන් තිදෙනකු බේරාගෙන තිබේ. මෙම සිදුවීම
2 years ago Tags #Altair කොළඹ ඇල්ටෙයාර් ගොඩනැගිල්ල අවදානම් ප්‍රකට ගෘහනිර්මාණ ශිල්පී Moshe Safdie විසින් නිර්මාණය කරන ලද ආශ්චර්ය දනවන වාස්තු විද්‍යාත්මක නිර්මාණයක් ලෙස කලක් කතාබහට ලක්වූ කොළඹ ඇල්ටෙයාර්
2 years ago Tags #ceylonwire සරඹ පුහුණු කරන්න බොටම් එකක් ඇඳගෙන ආපු ගුරුවරියව ප්‍රින්සිපල් ආපහු ගෙදර යවලා බොරැල්ල විද්‍යාලයක සරඹ පුහුණු කරන ගුරුවරියකට සාරියකින් සැරසී පැමිණෙන ලෙසට එහි විදුහල්පතිවරයා පසුගිය සඳුදා (10දා) දැනුම්දුන්නේ යැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන්
2 years ago Tags #ceylonwire රිළවුන් වඳකිරීමේ ව්‍යාපෘතිය අසාර්ථක වෙයි රටේ ප්‍රදේශ කිහිපයක රිළවුන්ගෙන් එල්ල වන තර්ජනයට පිළියම් යෙදීම සඳහා මෑතකදී ක්‍රියාත්මක කරන ලද රිළා වන්ධ්‍යාකරණ ව්‍යාපෘතිය අසාර්ථක වී ඇත.
2 years ago Tags #ceylonwire පොලිස් OICලා 139කට ස්ථාන මාරු-මෙන්න ලැයිස්තුව ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය ඇතිව, සේවා අවශ්‍යතා මත පොලිස් ස්ථානාධිපතිවරුන් (OIC) 139 දෙනකු මාරුකර ඇත. පොලිස් මූලස්ථානයට අනුව, ස්ථාන මාරුවීම්