2 years ago Tags #ceylonwire මහමැතිවරණ දිනයේ වෙනසක් නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම විසිකරයි 2024 පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14 වැනි දින පැවැත්වීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ පෙත්සම ශ්‍රී
2 years ago Tags #ceylonwire එන ඡන්දෙදි ඡන්දෙ දෙන්න ඕනේ මෙන්න මෙහෙමයි 2024 මහ මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කරන ආකාරය සහ කැමති අපේක්ෂකයන් තෝරා ගන්නා ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ මැතිවරණ කොමිසම නිකුත් කර
2 years ago Tags #ceylonwire වීසා නැතුව හිටපු බ්‍රිතාන්‍ය සහ ඉතාලි ජාතිකයන් දෙදෙනෙක් බූවැලිකඩින් අල්ලයි වීසා කොන්දේසි කඩකරමින් ශ්‍රී ලංකාවේ රැඳීසිටි විදේශීය ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් විදේශිකයන් 22 හැවිරිදි ඉතාලි ජාතිකයකු සහ
2 years ago Tags #ceylonwire ඡන්ද රැස්වීම්වලට එන අයට වතුර බෝතලයක්වත් දෙන්න බැරිද ? මැතිවරණ සමයේදී ආහාර පාන පිරිනැමීම සම්බන්ධයෙන් පවතින නීති අපැහැදිලිවීම අපේක්ෂකයන්ට සැළකිව යුතු අභියෝගයක් එල්ල කර ඇති බව පෙනීගොස් තිබේ. නීති
2 years ago Tags #ceylonwire සැමියාට ලක්ෂ 5ක වන්දියක් ගෙවන්නැයි අනාචාරයේ යෙදුණු බිරිඳගේ අනියම් සැමියාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග බිරිඳ අනාචාරයේ යෙදීම නිසා අගතියට පත්වූ සැමියකුට වන්දි ගෙවීම තහවුරු කරමින් බිරිඳගේ අනියම් සැමියාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් තහවුරු කිරීමේ පුවතක්
2 years ago Tags #ceylonwire අලුත් ආණ්ඩුව යටතේ ඥාති සංග්‍රහ බැහැ – අගමැති හරිනි නව රජය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තම පවුලේ සාමාජිකයන් පෞද්ගලික කාර්ය මණ්ඩලය ලෙස පත් කර ගැනීමට නොහැකි වනු ඇති බව අගමැති
2 years ago Tags #ceylonwire නොම්මර 5 නැතිනම් ප්ලාස්ටික් වතුර බෝතල්, බාල කෑම පෙට්ටි ගන්න එපා-ලෙඩ ගොඩයි – ලබන සතියේ විකුණන අය අල්ලනවා නිතර නිතර භාවිතය සඳහා පාසල් දරුවන් ඇතුළු මහජනතාව භාවිතා කරන ප්ලාස්ටික් බෝතල් සහ ආහාර ඇසුරුම් පෙට්ටි මිලදී ගැනීමේදී එම ප්ලාස්ටික්
2 years ago Tags #ceylonwire බදුල්ලේ මාරක බස් අනතුරට හේතුව රියදුරුගේ අධික වේගය සහ බ්රේක් නැතිවීම බව හෙළිවේ! කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ අවසන් වසරේ සිසුන් ගමන් ගත් බස් රථය බදුල්ල දුන්හිඳ ප්‍රදේශයේ මාර්ගයේ ගැට්ටක වැදී පෙරළී සිදුවූ
2 years ago Tags #ceylonwire චෝදනා ලැබූ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් රෝහිත බෝගොල්ලාගම ආපසු කැඳවයි සිය නිවසේ සේවයේ නියුතු සේවකයෙක් විසින් කරන ලද චෝදනා සම්බන්ධයෙන්, එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් රෝහිත බෝගොල්ලාගම යළි මෙරටට කැඳවා
2 years ago Tags #ceylonwire හොර නම්බර් ප්ලේට් ජීප් එක ලොහාන්ගේ එකවුන්ට් එකට දාන්න හදපු ගාලතැන්නේ කපුවා රිමාන්ඩ් තෙල්දෙණිය, දිගන ප්‍රදේශයේ නිවෙසක ගරාජයක තිබී සොයාගත් ව්‍යාජ අංක තහඩු සහිත මිට්සුබිෂි පැජරෝ වර්ගයේ ජීප් රථය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිසිය