2 years ago Tags #ceylonwire ඕස්ට්‍රේලියානු පුරවැසිභාවයට වෙච්ච් දේ ගැන ඩිල්ෂාන් කියයි ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට කළුතර දිස්ත්‍රික්කයෙන් තරගවදින හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ටී.එම්. ඩිල්ෂාන්, තමා ද්විත්ව පුරවැසිභාවය අත්නොහැර ඇති බවට ඇතැමුන්
2 years ago Tags #ceylonwire කටුනායකදී අනුන්ගේ බෑග් එකකට විද්ද ස්වීඩන් කතක් අල්ලයි ගුවන් මගියකුගේ ගමන් බෑගයක් රැගෙන ගොස් ලක්ෂ හතළිහකට අධික වටිනාකමින් යුතු භාණ්ඩ සාවද්‍ය ලෙස පරිහරණය කළ ස්වීඩන් ජාතික කාන්තාවක් කටුනායක
2 years ago Tags #ceylonwire වීරබුගෙදර පොලිසියේ පිස්තෝලෙ නැතිවෙලා – පොලිසියේම දෙකක් CIDයෙන් අල්ලයි වීරබුගෙදර පොලිසියේ පිස්තෝල අවියක් අතුරුදන්වී තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන
2 years ago Tags #ceylonwire අරක්කු කොම්පැණි මේ අවුරුද්දෙත් රු.බිලියන 1.8ක් පොලු තියලා මත්පැන් නිෂ්පාදකයන් වෙතින් මේ වසරේ ගතවූ කාලය තුළ රුපියල් බිලියන 1.8 ක හිඟ බදු වාර්තාවී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව වාර්තා
2 years ago Tags #ceylonwire හරීන් ඡන්දෙට බදුල්ලේ මෙසීව විකුණයි – පොලිසියත් එක්ක රණ්ඩුවෙලා ටී-ෂර්ට් ගලවයි (වීඩියෝ) හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ ඔහුගේ ආධාරකරුවන්ගේ දේශපාලන ප්රචාරක කටයුතු නතර කිරීමට පොලීසිය උත්සාහ කිරීමත් සමඟ බදුල්ල නගරයේ අද නොසන්සුන්කාරී
2 years ago Tags #ceylonwire “මාළිමා ආණ්ඩුවට කිකිළියෝ විරුද්ධයි – බිත්තරේ රු.1000ට යයි” – රනිල් කියයි ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට අපොහොසත් වුවහොත් බිත්තරයක මිල රුපියල් 1000 දක්වා ඉහළ යනු ඇති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
2 years ago Tags #ceylonwire ලංකාවේ සංචාරක ක්ෂේත්රයට තවත් සම්මානයක් – ව්‍යාපාරවලට හොඳම තැනක් වෙයි සංචාරක ගමනාන්ත 183කට අධික සංඛ්‍යාවක් සමඟ තරඟ වදිමින් 2024 ලන්ඩන් ලෝක සංචාරක වෙළඳපොළේ (WTM) ‘ව්‍යාපාර කිරීම සඳහා හොඳම ස්ථානය’ ගෞරවනීය
2 years ago Tags #ceylonwire දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට රජය සූදානම් බව ජනපති අනුර කියයි මෙරට දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට රජය පියවර ගැනීමට සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. වව්නියාවේ පැවති දේශපාලන රැලියක්
2 years ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රබලයෙක් හෙට අනිද්දම අත්අඩංගුවට!(වීඩියෝ) පාස්කු ප්‍රහාරයට සම්බන්ධයෙන් ප්‍රබලයකු කඩිනමින් ඇත්ඩංගුවට ගැනිමට නියමිත බවට දේශපාලන ලෝකයේ කතාබහක් ඇති වී තිබේ. 2019 අප්‍රේල් 21 සිදුවූ පාස්කු
2 years ago Tags #ceylonwire රාමායණ කතාව අලලා හදපු ශ්‍රීලන්කන් ඇඩ් එකට හැමෝම හොඳ කියයි(වීඩියෝ) ශ්‍රීලන්කන් ගුවන් සේවය ප්‍රවර්ධනය කරන ‘රාමායණ මංපෙත’ වෙළඳ දැන්වීම මගින් එම වීර කාව්‍යයට සම්බන්ධ ස්ථාන ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් බොහෝදෙනාගේ ප්‍රශංසාව