
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරල් සුදර්ශණිගේ අස්සන හොරට ගහලා පොලිස් SI නීතිපති දෙපාර්තමේන්තුවට හොර පත්වීම් දීලා
උප්පුවේලි පොලිස් ස්ථානයට අනුයුක්ත උපපොලිස් පරික්ෂකවරයකු විසින් 2023.03.13 දිනත් 2023.06.20 දිනත් අතර කාලයේදි, නීතිපති දෙපාර්තමේන්තුවේ පෞද්ගලික සහකාර රැකියාවක් ලබාදෙන බවට









