1 year ago Tags #ceylonwire මහින්දට යන්න කියල රජය ලියුම් යවන්නේ නැතිලු – හැබැයි වෙන විදිහකට යවනවලු මෙරට දේශපාලන කරළිය තුළ වර්තමානයේ වඩාත් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සිය නිල නිවසින් ඉවත්
1 year ago Tags #ceylonwire නාමල්ගෙන් ඇමෙරිකාවට එරෙහි ප්‍රකාශයක් – ලංකාවේ NGO ගැනත් වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලයි ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන විදේශ ආධාර හසුරුවා ඇති ආකාරය පිළිබඳව රජය විසින් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන
1 year ago Tags #ceylonwire ලංකාවට එන ආධාර නවත්තපු එක ගැන ලංකාවේ ‘NGO ලේකම්’ අමෙරිකාවත් එක්ක කතාකරන්න ලෑස්ති වෙයි මෙරට රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය, අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) සමඟ සාකච්ඡාවකට සූදානම් වන
1 year ago Tags #ceylonwire සුලු පිරිසක් සතුටු කරන්න ආණ්ඩුව රුපියල බාල්දු කරනවා – රවී කියයි වර්තමාන ආණ්ඩුව සුලු පිරිසක් සතුටු කිරීම වෙනුවෙන් රුපියල බාල්දු කිරීමකට ඉඩ ඇති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී
1 year ago Tags #ceylonwire රටේ ඉන්න රිලව් ගණන් කරන්න රජය සූදානම් වෙයි වත්මන් ආණ්ඩුව යටතේ රජය සිය පළමු දීප ව්‍යාප්ත රිලා ගහණය පිළිබඳ සංගණනය සිදුකිරීමට සූදානම් වෙමින් සිටියි. එම සතුන් විසින් පොල්
1 year ago Tags #ceylonwire උණත් එක්ක හන්දිපත් රිදෙනවා නම් බලාගෙන – චිකුන්ගුන්යා හැමතැනම – බෙහෙතකුත් නෑ ශ්‍රී ලංකාව තුළ චිකුන්ගුන්යා රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි. රට පුරා ප්‍රදේශ රැසකින් මේ වනවිට එම රෝගීන්
1 year ago Tags #ceylonwire නවසීලන්තයේ පළමු ශ්‍රී ලංකා මහකොමසාරිස් අක්තපත්‍ර බාරදෙයි නවසීලන්තයේ පළමු ශ්‍රී ලංකාවේ නේවාසික මහකොමසාරිස් ප්‍රසන්න ගමගේ 2025 ජනවාරි 31 වන දින නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි රජයේ මන්දිරයේදී පැවති අක්තපත්‍ර
1 year ago Tags #ceylonwire හයි කැපෑසිටි බයික් එක්ක කොල්ලො 10ක් දෙහිවලදී අල්ලයි දෙහිවල ප්‍රදේශයේදී අනතුරුදායක හා අපරික්ෂාකාරී ආකාරයෙන් යතුරුපැදි පැදවීම සම්බන්ධයෙන් තරුණයන් දසදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර, සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ
1 year ago Tags #ceylonwire තාඹුගලගේ සහ පියුමිගේ බදු ෆයිල් උසාවියට අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල සහ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි යන දෙදෙනාට අදාළව සිදුකරනු ලබන බදු ගැටළු සම්බන්ධ විමර්ශනවලට
1 year ago Tags #ceylonwire ගෝඨා – සලේ අත්අඩංගුවට ගැනීමේ සැලසුම හෙළිවේ පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයට වගකිවයුතු පිරිස් වත්මන් ආණ්ඩුවේ සිටින නිසා ඔවුන් බේරාගැනීමේ වුවමනාවෙන් ආණ්ඩුව කටයුතු කරන බවට පිවිතුරු හෙළ