
ඉහළ අධිකරණවල විනිසුරුවරුන් ලෙස නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් පත්කිරීම ගැන ශිරානි තිලකවර්ධන හොඳ කියයි
නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉහළ අධිකරණවල විනිසුරුවරුන් ලෙස පත් කිරීම අධිකරණයට හානි කිරීමක් නොව එය වැඩිදියුණු කිරීමක් බව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු









