
අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනා වෙඩිකා මියයෑම ගැන පොලිස් ඇමැති පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලයි
කොටහේන ප්‍රදේශයේ මෑතකදී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ගේ මරණ පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල වැඩබලන පොලිස්පතිවරයාගෙන් වාර්තාවක්









