
අලි කෝච්චියේ හැප්පෙන එක නවත්තන්න පේරා කැම්පස් එකේ හදපු අලුත් ගැජට් එක ටෙස්ට් කරලා බලන්න ලැස්ති වෙයි
ශ්‍රී ලංකාවේ දුම්රිය-අලි ගැටීම් වැළැක්වීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය විසින් කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කරන ලද නව උපකරණයක් ස්ථාපනය









