1 year ago Tags #ceylonwire සිසුන්ට පහරදුන් ටියුෂන් ගුරුවරයාට එරෙහිව නීතිමය පියවර සිසුන්ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින උපකාරක පන්ති ගුරුවරයකුට එරෙහිව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නීතිමය පියවර ගනිමින් සිටී. එම
1 year ago Tags #ceylonwire රිජ්වේ රෝහලේදී වකුගඩු දෙකම ඉවත්කළ හම්දි දරුවාගේ මරණයට වගකිවයුතු සියලු අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නැයි අධිකරණය නියෝග කරයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිදුකළ වකුගඩු ශල්‍යකර්මයකින් පසු හම්දි නමැති දරුවාගේ මරණයට වගකිවයුතු සියලු අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ
1 year ago Tags #ceylonwire බස් මොඩිෆයි කරන විදිහ ගැන රජය අලුතින් හිතයි බස්රථ සැරසිලි හා උපාංග හේතුවෙන් බස්රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාවට ඇති විය හැකි බලපෑම පිළිබඳ අධ්‍යයනය කර, ඒ සම්බන්ධයෙන් විධිමත්
1 year ago Tags #ceylonwire මේ මාසයේ කොළඹට විද්‍යුත් ජනගහණ ලේඛනයක් සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් පිළිබඳ මූලික තොරතුරු ඇතුළත් විද්‍යුත් දත්ත ගබඩාවක් වන විද්‍යුත් ජනගහන ලේඛනය මේ මාසයේදී සම්පූර්ණ කිරීමට රෙජිස්ට්‍රාර්
1 year ago Tags #ceylonwire කොළඹට UNP යෙන් රෝසි කොළඹ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක එක්සත් ජාතික පක්ෂ ධජය යටතේ කොළඹ මහනගර සභාවට තරඟ කිරීමට සැලසුම් කරන බව Daily Mirror
1 year ago Tags #ceylonwire මිඩියා කිව්වේ බොරු – කොවිඩ් කාලේ මුස්ලිම්වරුන්ගේ සිරුරු ආදාහනයට මම විරුද්ධ වුණා – චන්න ජයසුමන කියයි කොවිඩ් වසංගත සමයේදී මියගිය මුස්ලිම්වරුන්ගේ සිරුරු ආදාහනය කිරීමට ගත් තීරණයට තමන් විරුද්ධ වූ බව ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ සෞඛ්‍ය රාජ්‍ය
1 year ago Tags #ceylonwire කැනඩාවේ වෙඩි තැබීමකින් ලංකාවේ කෙල්ලෙක් සහ බල්ලෙක් මියයයි – තවත් කොල්ලෙක්ට තුවාල කැනඩාවේ ඔන්ටාරියෝ හි මාර්කාම් ප්‍රදේශයේ නිවසක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් 20 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක් මියගොස් තවත් පිරිමි පුද්ගලයකු බරපතල
1 year ago Tags #ceylonwire වලවේ ගඟේ පාලමක මුදල් ගැන සජිත්ට ආණ්ඩුවෙන් චෝදනා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ හෝ ඔහුගේ ලේකම්වරයා හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලවේ ගඟ හරහා පාලමක්
1 year ago Tags #ceylonwire පවුල් ලක්ෂ 2කට පොල් පැළ දෙක ගාණෙ බෙදන්න රජය ලෑස්ති වෙයි ගෙවතු වගාව පාදක කර ගනිමින් පොල් නිෂ්පාදනය නංවාලීම සඳහා පොල් පැළ ලක්ෂ 4ක් පවුල් 200,000ක් අතර බෙදාදෙන බව පොල් වගාකිරීමේ
1 year ago Tags #ceylonwire ගිනිඅවි සහ පතොරම් සමඟ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ටී-56 ගිනි අවියක්, මැගසින් දෙකක්, පතොරම් 130ක් සහ බෝර 12 ගිනි අවියක් සමඟ හිටපු පළාත් සභා මන්ත්‍රී සංජය සිරිවර්ධන අත්තනගල්ලේදී