1 year ago Tags #ceylonwire දුම්රියට හැප්පුණු සැමියාගේ සිරුර බාරගන්න බෑ කියා බිරිඳ ටෝච් එක විතරක් අරගෙන ගිහිං විදුලි පන්දමක් අතැතිව දුම්රිය අනතුරකින් මියගිය සැමියාගේ දේහය බාරගැනීම පුතික්ෂේප කර විදුලි පන්දම පමණන් රැගෙන ගිය තිදරු මවක සම්බන්ධයෙන් පුවතක්
1 year ago Tags #ceylonwire කඩිමුඩියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සැලසුම පිටුපස කරු එක්ක චන්ද්‍රිකා ජනාධිපතිවරණයට පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමේ අලුත්ම පියවර පිටුපස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිටින බව
1 year ago Tags #ceylonwire 2023 වසරේදී වන අලි 470ක් මැරිලා – 200ක්ම මරලා වන අලි මරණ සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර එය වනජීවී සංරක්ෂණ නිලධාරීන්ගේ කනස්සල්ලට හේතු වී තිබේ. වනජීවී සංරක්ෂණ
1 year ago Tags #ceylonwire බෙල්ලනව බේරගත්තෙ මෙහෙමයි – ගෙදරටත් පොලිස් ආරක්ෂාව (වීඩියෝ) කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැය 7කට ආසන්න කාලයක් ඔහුගේ නිල කාර්යාලයේ සිරකර තබාගැනීමට සුළු සේවකයන් ඊයේ
1 year ago Tags #ceylonwire මාවනැල්ලේදී බඹර ප්‍රහාරයකට ලක්ව සිසුන් 27ක් රෝහලේ මාවනැල්ල ප්‍රදේශයේ පැවති බොක්සිං පන්තියකට සහභාගි වෙමින් සිටි සිසුන් 27 දෙනකු ඇතුළු තිස්දෙනෙකුට බඹර ප්‍රහාරයක් එල්ල වී ඇති බව රෝහලේ
1 year ago Tags #ceylonwire බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ සැකකරුවන් තිදෙනෙක්ගේ ඡායාරූප පොලිසිය නිකුත් කරයි පසුගිය ජනවාරි 22 වැනිදා පුද්ගලයින් 5 දෙනෙකු ඝාතනයට ලක්වූ බෙලිඅත්ත ප්‍රදේශයේ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටින සැකකරුවන් තිදෙනකුගේ ඡායාරූප පොලිසිය
1 year ago Tags #ceylonwire උසාවි ගේන්න බැරි තරමට කෙහෙළියට තියෙන ලෙඩේ ගැන හොයන්න විමර්ශනයක් ! ආන්දෝලනාත්මක ව්‍යාජ ඉමියුනිග්ලොබියුලින් එන්නත් වංචාවට සැකකරුවකු ලෙස නම්කර ඇති හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (15) අධිකරණයට ඉදිරිපත් නොකිරීමට තරම්
1 year ago Tags #ceylonwire ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ ග්‍රාමීය ජනතාව ලක්ෂ 28ක් හිරවෙලා – ලක්ෂ 24ක්ම කාන්තාවෝ ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් ග්‍රාමීය ජනතාව ලක්ෂ 28ක් පමණ අගතියට පත්වී ඇති බවත්, ඉන් ලක්ෂ 24 කාන්තාවන් බවත් පාර්ලිමේන්තුවේදී අනාවරණය
1 year ago Tags #ceylonwire මගේ නැතිවෙච්ච එක ගැන ගැන කතාකරන්න කවුරුත් නෑ – රන්ජන් අහිමි වූ සිය ප්‍රජා අයිතිය යළි ලබාදීමට කිසිවකු කතානොකරන බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ජනමාධ්‍යවේදීන් අමතමින්
1 year ago Tags #ceylonwire ඓතිහාසික සිද්ධස්ථාන 11ක් පූජාභූමි ලෙස නම්කෙරේ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් රජයේ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කරන ලද පුරාවිද්‍යාත්මක, ඓතිහාසික සහ පූජනීය වටිනාකමකින් යුත් විහාරස්ථාන 11ක්