2 years ago Tags #ceylonwire කන්ජිපානි ඉම්රාන්ට ප්‍රංශයේ දේශපාලන රැකවරණ ලැබිලාලු පාතාල ලෝකයේ නායකයකු සහ අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබලයකු බවට සැලකෙන කන්ජිපානි ඉම්රාන් නමැත්තාට ප්‍රංශ රටේ දේශපාලන රැකවරණ ලැබී ඇති බවට
2 years ago Tags #ceylonwire නුවර කෝච්චියේ ඩ්‍රයිවර් කණ පැලෙන්න බීලා – කෝච්චිය මග නතර කරලා පැනලා දුවලා කොළඹ සිට මහනුවර බලා ඊයේ (30) පෙ.ව.10.40 ධාවනය වූ දුම්රියේ රියැදුරා අධික ලෙස මත්පැන් පානය කර කලබලකාරී ලෙස හැසීරී දුම්රිය
2 years ago Tags #ceylonwire සම්බන්ධන්ගේ අභාවය ගැන මෝදි දුක්වෙයි දෙමළ ජාතික සන්ධානයේ (TNA) නායක ආර්.සම්බන්ධන්ගේ අභාවය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිය ශෝකය ප්‍රකාශ කර තිබේ. සිය ‘X’ ගිණුමෙහි
2 years ago Tags #ceylonwire නයෝමි අමරසිංහ: ශ්‍රී ලංකාවේ ප්‍රථම නාවික කාන්තාව අන්තර්ජාතික කම්කරු සංවිධානයේ (ILO) පුහුණු පාඨමාලාවක් හැදෑරීමෙන් පසු නයෝමි අමරසිංහ ශ්‍රී ලංකාවේ ප්‍රථම නාවික කාන්තාව බවට පත්ව තිබේ. මුලදී ජනමාධ්‍යවේදියකු
2 years ago Tags #ceylonwire හොරෙන් පටෝපු සිප්පිකටු කිලෝ 20,000ක් කලාඔය උඩදී අල්ලයි නීතිවිරෝධීව සිප්පිකටු තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් හා සැකකරුවකු තඹුත්තේගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ත්‍රිකුණාමලයේ සිට හෙට්ටිපොළ දක්වා
2 years ago Tags #ceylonwire මක්කම මරණ ගණන 1000 පනී සෞදි අරාබියේ දැඩි උණුසුම හේතුවෙන් හජ් වන්දනාවේදී මියගිය සංඛ්‍යාව 1,000 ඉක්මවා ඇති බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි. බ්‍රහස්පතින්දා වාර්තා වූ
2 years ago Tags #ceylonwire ෆෝර්බ්ස් සඟරාව ශාරුක්ගේ වත්කම් හෙළිකරයි ෆෝර්බ්ස් සඟරාව නිකුත් කර ඇති නවතම දත්තවලට අනුව සුපිරි නළු ශාරුක් ඛාන් ඉන්දියාවේ ධනවත්ම නළුවා බවට පත්ව තිබේ. එක් චිත්‍රපටයක්
2 years ago Tags #ceylonwire ශ්‍රී ලාංකික සම්භවයක් ඇති යුසුෆ් බ්‍රිතාන්‍යයේ දේශපාලන පක්ෂයකට මහා ධනයක් පරිත්‍යාග කරයි ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ව්‍යවසායකයකු බ්‍රෙක්සිට් පක්ෂය ලෙස කලින් හැඳින්වූ එක්සත් රාජධානියේ දක්ෂිණාශික ජනතාවාදී දේශපාලන පක්ෂයක් වන Reform UK වෙත
2 years ago Tags #ceylonwire හජ් වන්දනාවේ ගිහින් 577ක් මැරිලා හජ් වන්දනාව අතරතුර අවම වශයෙන් වන්දනාකරුවන් 577 ක් මියගොස් ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි. මෙම වසරේදී ද උෂ්ණත්වයේ ඉහළ යෑම
2 years ago Tags #ceylonwire නල්ලතන්නිය නගරයට වල් ඌරු තර්ජන නල්ලතන්නිය නගරයට දිවා කාලයේ නිතර පැමිණෙන වල් ඌරන් රංචුවලින් කුමන හෝ අනතුරක් සිදුවිය හැකි බවට ප්‍රදේශවාසීහු නිරන්තර බියෙන් පසුවෙති. ප්‍රදේශවාසීන්