12 months ago Tags #ceylonwire ගාසා තීරයෙන් නිදහස් කරන සෑම ප්රාණඇපකරුවෙක්ටම ඩොලර් මිලියන 5ක් ගෙවන්න ඊශ්‍රායල් අගමැති පොරොන්දු වෙයි ගාසා තීරයෙන් මුදාහරින සෑම ප්රාණඇපකරුවකු සඳහාම අදාළ පාර්ශවයට ඩොලර් මිලියන 5ක් ත්‍යාගයක් ලෙස ලබාදෙන බවත් හමාස් ග්‍රහණයේ රඳවාගෙන සිටින ඊශ්‍රායල
12 months ago Tags #ceylonwire යුක්රේන යුද්ධයට දින 1000යි – යුක්රේනය අමෙරිකානු මිසයිල අතට ගනිද්දී රුසියාව න්‍යෂ්ටික අවි ගබඩාවේ දොර අරී යුක්රේන යුද්ධයට දින 1000ක් ගෙවුණු ඊයේ දිනයේදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නව නියෝගයකට අත්සන් තබා තිබේ. ඒ අනුව, අමෙරිකාව ප්රමුඛ
12 months ago Tags #ceylonwire අවුරුදු හතක දරුවෙක්ට මෘදුකාංග සමාගමක රැකියාවක් හත්හැවිරිදි පිරිමි ළමයකුට රුසියානු මෘදුකාංග සමාගමක රැකියාවක් හිමිව තිබේ. රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග් නුවර වෙසෙන සර්ජි නමැති එම දරුවා පසුගිය වසර
12 months ago Tags #ceylonwire ඝාතන හයක් නිසා මනිපූර් ගිනිගනී (වීඩියෝ) ඉන්දියාවේ ඊසානදිග මනිපූර් ප්‍රාන්තයේ ආරක්ෂාව තර කර ඇතැයි වාර්තා වේ. ඊට හේතුව ලෙස පැවසෙන්නේ එම ප්‍රාන්තයේ වෙසෙන බහුතරයක් වන Meitei
12 months ago Tags #ceylonwire රෝල්ස් රොයිස් කාර් දෙකක් වටින ඉන්දියානු මී හරකා…අන්මෝල් (වීඩියෝ) ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ සිටින අන්මෝල් ලෙස හඳුන්වන කිලෝග්‍රෑම් 1500ක් බරැති විශාල මී ගවයකු මේ දිනවල ඉන්දියාව පුරා දැඩි ලෙස කතාබහට
12 months ago Tags #ceylonwire වතුරෙන් දුවන කෝච්චියක් පීල්ලට දාන්න ඉන්දියාව සූදානම් ඉන්දියානු දුම්රිය ජාලය ලොව විශාලතම ප්‍රවාහන මාධ්‍යක් වන අතර, ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් තම ගමන්බිමන් සඳහා එය භාවිත කරයි. ඉන්දියානු දුම්රිය
12 months ago Tags #ceylonwire ඊශ්‍රායල අගමැතිගේ මිදුලට ප්‍රහාරයක් ඊශ්‍රායලයේ මධ්‍යම සිසේරියා නගරයේ පිහිටි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ නිවස ආසන්නයට ප්‍රහාරයක් එල්ල වී තිබේ. විදෙස් ජනමාධ්‍ය පැවසුවේ නිවස අසල
12 months ago Tags #ANI වාට්ටුවක් ගිනිඅරං අලුත උපන් බිළින්දෝ 10ක් මැරිලා ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ජාන්සි ප්‍රදේශයේ රෝහලක ඊයේ රාත්‍රියේ ඇති වූ ගින්නකින් අලුත උපන් බිළිඳුන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
12 months ago Tags #ceylonwire පනතකට විරෝධය පා නවසීලන්ත පාර්ලිමේන්තුවේ ‘හකා’ නටති(වීඩියෝ) මාඕරි ජනතාව සමඟ ඇතිකරගෙන තිබෙන ආරම්භක ගිවිසුම නැවත අර්ථකථනය කිරීමට උත්සාහ කරන මතභේදාත්මක පනතකට විරෝධය පා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හකා
12 months ago Tags #ceylonwire ධවල මන්දිරේ මාධ්‍ය ලේකම් විදිහට ට්‍රම්ප් අවුරුදු 27ක කෙල්ලෙක් පත්කරයි ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මීළඟ පරිපාලනයේ ධවල මන්දිර මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කිරීම සඳහා ඔහුගේ ප්රචාරක ව්‍යාපාරයේ ප්‍රකාශිකාව ලෙස කටයුතු කළ