1 year ago Tags #ceylonwire හිම වලස් ප්‍රහාරයකින් රේඩාර් මධ්‍යස්ථානයක සේවකයෙක් මරුට හිම වලසුන් දෙදෙනකු විසින් කැනඩාවේ උතුරු නුනාවුට් ප්‍රදේශයේ දුරස්ථ ආක්ටික් රේඩාර් මධ්‍යස්ථානයක සේවයේ නියුතුව සිටි සේවකයකු මරාදමා ඇත. එලෙස හිම
1 year ago Tags #ceylonwire බංග්ලාදේශයේ ගැටුම්වලදී මියගිය පුද්ගලයෙක් වෙනුවෙන් හසීනාට එරෙහිව ඝාතන නඩුවක් පවරන්න උසාවියෙන් අවසර දීලා බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂීක් හසීනා සම්බන්ධයෙන් පසුගිය මාසයේ සිවිල් නොසන්සුන්තාවක් අතරතුර පොලිසිය විසින් පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඝාතන පරීක්ෂණයක් ආරම්භ
1 year ago Tags #ceylonwire අඟහරුට කණ තියාගෙන ඉඳලා වතුර තියෙන වැවක් හොයාගෙන විද්‍යාඥයන් විසින් අඟහරු ග්‍රහයා මත ද්‍රව තත්ත්වයෙන් ජලය පවතින ජලාශයක් වැනි ස්ථරයක් සොයාගෙන ඇත. ඒ, ග්‍රහලෝකයේ පාෂාණමය පිටත පෘෂ්ඨයේ ගැඹුරට
1 year ago Tags #ceylonwire කිං ඛාන්ගෙන් කැත වැඩක් ? – රතු පලස මතදී වයසක මනුස්සයෙක්ව තල්ලු කරලා (වීඩියෝ) බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ විවාදාත්මක හැසිරීමක් සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය අතර දැඩි කතාබහක් මතු වී තිබේ. ඒ
1 year ago Tags #ceylonwire ලංකාවේ වගේමයි – හසීනාව බලයෙන් පන්නන කුමන්ත්‍රණය කළේ අමෙරිකාවලු දැනට ඉන්දියාවේ රැදී සිටින බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂීක් හසීනා, තමන්ව බලයෙන් පහකිරීමට සම්බන්ධ බවට අමෙරිකාවට චෝදනා එල්ලකර තිබේ. “මිනිසුන් මියයනවා
1 year ago Tags #ceylonwire අවුරුදු 9දී කසාද බඳින්න පුළුවන් අලුත් නීතියක් හඳුන්වාදෙන්න සූදානමක් නීත්‍යනුකූල විවාහ වයස අඩුකිරීමේ ආන්දෝලනාත්මක පනත් කෙටුම්පතක් ඉරාක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. ඒ අනුව යෝජනා කර ඇත්තේ ගැහැණු ළමුන්ගේ නීත්‍යනුකූල
1 year ago Tags #ceylonwire දැවැන්ත බහාලුම් නෞකාවක පිපිරීමකින් චීන වරායක් දෙදරුම් කයි(වීඩියෝ) චීනයේ කාර්යබහුලම වරායක් තුළ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක දැවැන්ත පිපිරීමක් සිදුව තිබේ. චීන රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කළේ ෂැංහයි නගරයට දකුණින් පිහිටි
1 year ago Tags #ceylonwire බ්‍රසීල ගුවන් අනතුර – මගීන් 62ක් සමඟ යානය අහසින් වැටෙන බිහිසුණු දර්ශනය (වීඩියෝ) බ්‍රසීලයේ සාඕ පවුලෝහිදී ගුවන් යානයක් කඩාවැටීමෙන් එහි සිටි පුද්ගලයන් 62 දෙනාම ජීවිතක්ෂයට පත්වී තිබේ. ද්විත්ව එන්ජින් සහිත ටර්බෝප්‍රොප් ගුවන් යානය
1 year ago Tags #ceylonwire බංග්ලාදේශයේ විරෝධතා පිටුපස සිටින්නේ පකිස්තානයද? බංග්ලාදේශයේ පවතින නොසන්සුන්තා මධ්‍යයේ, ජනතාව අතර ඉන්දීය විරෝධී හැඟීම් ඇවිලවීමට සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාර පතුරවා හරිමින් ඇති බවට වාර්තා
1 year ago Tags #ceylonwire බල්ලන් දුසිම් ගණනක් දූෂණය කළ බ්‍රිතාන්‍ය කිඹුල් විශේෂඥයා සිරගත කරයි සුනඛයන් දුසිම් ගණනක් දූෂණය කිරීම, වධහිංසා පැමිණවීම සහ මරාදැමීම සම්බන්ධයෙන් වරදකරු කරන ලද ප්‍රකට බ්‍රිතාන්‍ය කිඹුල් විශේෂඥයකු වසර 10 යි