
ජෝර්ජ් සෝරෝස් ශ්රී ලංකාව, බංග්ලාදේශය ඇතුළු රටවල් අස්ථාවර කිරීමට USAID මුදල් භාවිත කළ බවට චෝදනා
හංගේරියානු – ඇමරිකානු ප්රකෝටිපතියකු වන ජෝර්ජ් සෝරෝස්ගේ සංවිධානවලට, දේශපාලන කටයුතුවලට බලපෑම් කිරීමට මෙන්ම ඉන්දියාව සහ බංග්ලාදේශය ඇතුළු රටවල් අස්ථාවර කිරීමට









