5 months ago Tags #ceylonwire වාණිජ යාත්‍රා සඳහා හෝමූස් විවෘත බව ඉරානය පවසයි සටන් විරාමයේ ඉතිරි කාලය සඳහා හෝර්මුස් සමුද්‍ර සන්ධිය සියලුම වාණිජ යාත්‍රා සඳහා විවෘත කර ඇති බවත්, මෙම පියවර ඊශ්‍රායල-ලෙබනන් සටන්
5 months ago Tags #ceylonwire “සදාකාලිකවම හෝමූස් විවෘත කර තබන්න ඉරානය එකඟ වුණා” | ට්‍රම්ප් කියයි ඉරානය “නැවත කිසිදා හෝමූස් සමුද්‍ර සන්ධිය වසානොදැමීමට එකඟ වූ” බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. “ඉරානය තවදුරටත් එය ලෝකයට එරෙහි
5 months ago Tags #ceylonwire ඇෆ්ගනිස්ථානයෙන් පාකිස්ථානයට චෝදනාවක් පාකිස්ථානය විසින් අප්‍රේල් 17 වනදා සංක්‍රමණිකයන් 5,450 දෙනෙකු පාකිස්ථානයෙන් පිටුවහල් කර ඇති අතර ඔවුන් ඇෆ්ගනිස්ථානයට ඇතුළු වූ බව තලේබාන් සංවිධානයේ
5 months ago Tags #ceylonwire අවුරුදු 27කට හිරේ දැම්ම අවුන් සාන් සූ කීගේ දඬුවම අඩු කරලා සිරගත කර සිටින මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සූ කීගේ දඬුවම අඩු කර ඇති බව ඇගේ නීතිඥවරයා රොයිටර්ස පුවත් සේවයට
5 months ago Tags #ceylonwire විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී| නොමිලේ ගෑස් සිලින්ඩර සහ මනාලියන්ට රත්තරන් දෙන්නත් පොරොන්දු වෙයි අප්‍රේල් 23 වැනිදා පැවැත්වීමට නියමිත තමිල්නාඩු සභා මැතිවරණය ඉලක්ක කරගනිමින් දකුණු ඉන්දීය නළු විජේ සිය දේශපාලන පක්ෂය වන තමිලගා වෙට්රි
5 months ago Tags #ceylonwire ලොව පළමු එයාර් ටැක්සි මධ්‍යස්ථානය විවෘත කරන්න ඩුබායි සූදානම් ඩුබායි අන්තර්ජාතික ගුවන්තොටුපළ අසල පිහිටා ඇති නගරයේ පළමු ගුවන් කුලී රථ ස්ථානය සූදානම් බව ඩුබායි හි ඔටුන්න හිමි කුමරු බ්‍රහස්පතින්දා
5 months ago Tags # ස්කැන්ඩිනේවියාව ඉරාන යුද්ධය නිසා ඇමෙරිකාව යුරෝපයට විකුණන අවි ආයුධ සැපයුම් ප්‍රමාද කරලා ඉරාන යුද්ධය අවි තොග මත රඳා පවතින බැවින්, කලින් ගිවිසුම්ගත ආයුධ බෙදා හැරීම් කිහිපයක් ප්‍රමාද වීමට ඉඩ ඇති බව එක්සත්
5 months ago Tags #ceylonwire “අපි ගියේ යාළුවෝ විදිහට – ඒත් අපි ආවේ හොඳම යාළුවෝ විදිහට”- ආටෙමිස් II ගගනගාමීන් ලොව බලාපොරොත්තුව සහ එකමුතුකම විරල අවස්ථාවක ලෝකයට බලාපොරොත්තුවක් සහ එකමුතුකමක් ලබා දීමට තම මෙහෙයුමට හැකි වූ බව ආටෙමිස් II හි
5 months ago Tags #ceylonwire යුද්ධ කරන්න බිලියන ගණන් වැය කරන නායකයන්ව පාප් වහන්සේ විවේචනය කරති යුද්ධ සඳහා බිලියන ගණනක් වියදම් කරන නායකයන් ලියෝ පාප් වහන්සේ සිය කැමරූන් සංචාරය අතරතුර විවේචනය කර තිබේ. ලෝකය අතළොස්සක් ඒකාධිපතියන්
5 months ago Tags #ceylonwire ඉරානය ගිවිසුමකට එකඟ නැත්නම් ආයෙත් පහර දෙන බවට ඇමෙරිකාව තර්ජනය කරයි ඉරානය ගිවිසුමකට එළැඹීම ප්‍රතික්ෂේප කළහොත් එක්සත් ජනපද හමුදා නැවත සටන් ආරම්භ කිරීමට සූදානම් බව පෙන්ටගනයේ ප්‍රධානී පීට් හෙග්සෙත් අනතුරු අඟවා