3 years ago Tags #ceylonwire ෂකීබ් අල් හසන් පාර්ලිමේන්තුවට තේරී පත්වෙයි බංග්ලාදේශය මහ මැතිවරණයෙන් ක්‍රිකට් නායක ෂකීබ් අල් හසන් ජයග්‍රහණය කරමින් එරට පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ. අවාමි ලීග් පක්ෂයේන් මගුරා -01
3 years ago Tags #ceylonwire මාලදිවයිනට එරෙහිව ඉන්දියාවෙන් සෝෂල් මීඩියා සටනක් මාලදිවයින සහ එහි සංචාරයට ඇති ස්ථාන වර්ජනය කරන ලෙස ඉල්ලන අන්තර්ජාල ව්‍යාපාරයකට ඉන්දියාවේ ප්‍රකට පුද්ගලයන් සහ සමාජ මාධ්‍ය බලපෑම් කරන්නන්
3 years ago Tags #ceylonwire තනි පුද්ගල ත්‍රස්තවාදියකු ලෙස නම් කළ ‘ලන්ඩා’ ඉන්දීය රජය විසින් කැනඩාව පදනම් කරගත් මැර කල්ලියක් සහ බබ්බර් ඛල්සා ඉන්ටර්නැෂනල් (Babbar Khalsa International – BKI) නායක ලක්බීර් සිං
3 years ago Tags #ceylonwire අඩි 16,000ක් උඩදී ඇලස්කා ගුවන් යානයේ දොරක් ගැලවී යයි – භයානක අත්දැකීම නරඹන්න(වීඩියෝ) උඩු ගුවනේදී, ඇලස්කා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක බඳ කොටසේ සිදුවූ පිපිරීමක් හේතුවෙන්, එහි දොරක් කැඩීගොස් මගීන්ට සහ කාර්ය
3 years ago Tags #ceylonwire එංගලන්තයට ගංවතුර ගලයි එංගලන්තයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්ත්වයක් හටගෙන තිබේ. ඒ, එම කලාපයට බලපෑ හෙන්ක් සුළි කුණාටුව සමග හටගත් වර්ෂාධික කාලගුණ තත්ත්වය හේතුවෙනි.
3 years ago Tags #ceylonwire කරච්චි නගරයේ සිදුවන අපරාධ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් ප්‍රකාශයක් පාකිස්ථානයේ කරච්චි නගරයේ සිදුවන අපරාධ සම්බන්ධයෙන් දැඩිව ක්‍රියාත්මක වන බව, එහි අතිරේක පොලිස්පතිවරයා (Additional Inspector General -AIG) ප්‍රකාශකර තිබේ. කෙසේවෙතත්,
3 years ago Tags #ceylonwire ඉන්දියාවෙ L 1 ඉරට කිට්ටුවෙන් පාර්ක් කරයි ඉන්දියාවේ පළමු සූර්ය නිරීක්ෂණ මෙහෙයුම ඉදිරි පැය කිහිපයේ දී අවසන් ගමනාන්තයට ළඟා වීමට නියමිත බව වාර්තා වේ. ආදිත්‍ය-L 1 යානය
3 years ago Tags #ceylonwire ජන සංහාර නඩුවට ඊශ්‍රායලය බ්‍රිතාන්‍ය බැරිස්ටර්වරයකු තෝරා ගනී ජන සංහාරයක් පිළිබඳ චෝදනාවලට එරෙහිව රට ආරක්ෂා කර ගැනීම සඳහා ලබන සතියේ, අන්තර්ජාතික අධිකරණයේ දී ( International Court of Justice
3 years ago Tags #ceylonwire ඉන්දියානුවන් 15 දෙනකු සමඟ සෝමාලි මුහුදු කොල්ලකරුවෝ නැවක් පැහැරගනිති සෝමාලියාවේ වෙරළ ආසන්නයේදී මුහුදු කොල්ලකරුවන් ඉන්දියානු නාවිකයන් සහිත නෞකාවක් පැහැරගෙන තිබේ. ඉන්දීය නාවික හමුදාව සිකුරාදා ප්‍රකාශ කළේ, පැහැරගත් භාණ්ඩ ප්‍රවාහන
3 years ago Tags #ceylonwire බලු පැටියෙක් ඩොලර් 4000ක නෝට්ටු කාලා නිවසක සුරතලයට ඇති කරන බලු පැටවකු උගේ හිමිකරුට අයත් ඩොලර් 4000ක් වටිනා නෝට්ටු සපාකා විනාශ කළ පුවතක් අමෙරිකා එක්සත් ජනපදයෙන්