3 years ago Tags #ceylonwire ඡන්ද කටේ ඉම්රාන්ව අවුරුදු 03කට හිරේ දමයි පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර තුනක සිරදඬුවමක් ලබාදෙමින්, ඔහුව වසර 05කට දේශපාලනයේ යෙදීමට නුසුදුස්සකු බවට පත් කර තිබේ. ‘ටොෂකානා
3 years ago Tags # Election ආණ්ඩුවට අවුරුදු තුන පිරෙන්න දවස් තුනකට කළින් පාර්ලිමේන්තුව විසුරුවන්න සුදානම් ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිත මැතිවරණය වෙනුවෙන් සූදානම් වීම සඳහා අගෝස්තු 09 වන දින ජාතික සභාව (පහළ පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලය) විසුරුවා
3 years ago Tags #ceylonwire ISIS නායකයා මියයයි ඉරාකයේ සහ සිරියාවේ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදී සංවිධානය(ISIS) විසින් සිය නායක අබු හුසේන් අල්-හුසේනි අල්-කුරාෂිගේ මරණය නිල වශයෙන්
3 years ago Tags #BiliBili චීන ළමුන්ගේ ස්මාර්ට්ෆෝන් භාවිතයට සීමා ළමුන්ට ස්මාර්ට්ෆෝන් භාවිත කිරීම සදහා දිනකට උපරිම වශයෙන් ලබාදිය හැක්කේ පැය දෙකක කාලයක් බවට චීන රජය තීරණය කර ඇත. මෙම
3 years ago Tags #ceylonwire කාන්තාවක් නැවකින් මුහුදට වැටෙයි ඉන්දීය ජාතික කාන්තාවක් සිංගප්පූරුවට අයත් මගී නෞකාවකින් මුහුදට ඇදවැටී අතුරුදන් වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. සිය සැමියා වන
3 years ago Tags #ceylonwire ජස්ටින්-සොෆී දීගය කෙළවර කරති කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ සහ ඔහුගේ බිරිඳ සොෆී අනපේක්ෂිත නිවේදනයක් නිකුත් කරමින් ඊයේ(02) ප්‍රකාශ කරන ලද්දේ ඔවුන් දෙදෙනාගේ 18 වසරක
3 years ago Tags #ceylonwire පොරොන්දු ඉටු කරන්න බැරුව මන්ත්‍රීවරයෙක් සෙරෙප්පුවෙන් ගහ ගනී (වීඩියෝ) ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ අනකපල්ලි දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයෙක් සිය ඡන්දදායකයන්ට දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වීම නිසා තමාටම සෙරෙප්පුවෙන් පහරදීගෙන ඇත.
3 years ago Tags #ceylonwire නිර්මාංශ ආහාර විතරක් ගත්ත ‘ශානා’ කුසගින්නේ මියයයි(වීඩියෝ) රුසියානු ජාතික ශානා සැම්සොනොවා නමැති 39 හැවිරිදි කාන්තාව විසින් සම්පූර්ණයෙන්ම අමු සහ නිර්මාංශ ආහාර වේලක් අනුගමනය කරමින් වසර ගණනාවක් ආහාර
3 years ago Tags #ceylonwire අවුන්සාන් සුකීගේ සිරදඬුවම වසර 06කින් අඩුකෙරේ මියන්මාරයේ හිටපු නායිකා අවුන්සාන් සුකීට එරෙහිව හමුදාව විසින් එල්ල කර ඇති චෝදනා 19න් පහක් ඉවත්කර ඇත. ඒ අනුව, වසර 33ක
3 years ago Tags #ceylonwire තලේබාන්වරු පළමුවරට ඇමෙරිකානුවෝ හමුවෙති වසර දෙකකට පෙර තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලයට පත්වීමෙන් පසු, ප්‍රථම වරට කටාර්හිදී එක්සත් ජනපදයේ නිලධාරීන් සහ තලේබාන්වරු හමුවී තිබේ. සම්බාධක