3 years ago Tags #ceylonwire මගුල් කන්න සල්ලි නැති නිසා ඇෆ්ගනිස්ථානයේ කපල් 50ක් එක වෙඩින් එකක් අරන් මනාල යුගල 50ක් සහභාගී වූ සමූහ විවාහ උත්සවයක් ඇෆ්ගනිස්ථානයේදී පවත්වා ඇත. අඩු ආදායම්ලාභී අඹුසැමියන්ට සාම්ප්‍රදායික විවාහ මංගල්‍යයක අධික වියදම් මඟහරවා
3 years ago Tags #ceylonwire ඇෆ්ගන් සරණාගතයන් පාකිස්ථානයෙන් නෙරපයි පාකිස්ථානයේ අන්තර්වාර ආණ්ඩුව, කලාපීය සංක්‍රමණ ප්රතිපත්තිවල සැලකිය යුතු පියවරක් සනිටුහන් කරමින්, ලේඛනගත නොකළ මිලියන 1.7කට අධික ඇෆ්ගන් සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම
3 years ago Tags #ceylonwire නත්තල්දා අකරතැබ්බයක් – 06 හැවිරිදි දරුවෙක් වැරදි ගුවන් යානයකට නග්ගලා තම මිත්තණිය හමුවීමට යමින් සිටි 06 හැවිරිදි පිරිමි ළමයෙකු Spirit Airline කාර්ය මණ්ඩලය විසින් වැරදි ගුවන් යානයක දමා ඇත. පළමු
3 years ago Tags #ceylonwire බෙත්ලෙහෙමේ නත්තල අවලංගු කරයි තුන් මසකට ආසන්න කාලයක් පුරා පැවැත්වෙන ඊශ්‍රායලය සහ හමාස් සටන්කරුවන් අතර යුද්ධයේදී ගාසා තීරය වටලෑමට විරෝධය පෑමක් වශයෙන් ජේසුස් වහන්සේ
3 years ago Tags #ceylonwire ඉන්දීය සාගරයට ඉරානයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් ඉරානයෙන් දියත් කරන ලද ඩ්‍රෝන යානයක් ඉන්දියානු සාගරයේදී රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ යාත්‍රාවකට ප්‍රහාරයක් එල්ල කළ බව එක්සත් ජනපද
3 years ago Tags # නැවත_කැඳවයි ටොයෝටා සමාගම විකුණපු වාහන ලක්ෂ 10ක් ආපසු කැඳවයි එයාර් බෑග් ක්‍රියාත්මක නොවීමට හේතුවිය හැකි දෝෂයක් නිසා, සිය සමාගම විසින් අලෙවි කළ වාහන මිලියනයක් නැවත කැඳවන බව ටොයෝටා සමාගම
3 years ago Tags #ceylonwire පහුගිය සති 4ට ලොවපුරා කොවිඩ් රෝගීන් සීයට 52කින් වැඩිවෙලා පසුගිය සති හතර තුළ ලොවපුරා කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 52%කින් ඉහළගොස් ඇති අතර, එම කාලය තුළ නව රෝගීන් 850,000කට වඩා වාර්තා
3 years ago Tags #ceylonwire චෙන්නායි වෙරළින් නිල් මකරු මතුවේ ඉන්දියාවේ චෙන්නායි නගරයට බලපෑ ගංවතුර සහ කාර්මික තෙල් කාන්දුවකින් පසු විෂ සහිත ගැඹුරු මුහුදු ජීවීන් සිය ගණනක් නගරාසන්න වෙරළබඩ ස්ථාන
3 years ago Tags #ceylonwire කැනඩාවේදී සික් ජාතිකයකුට මත්ද්‍රව්‍ය චෝදනා කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ බ්‍රැම්ප්ටන්හි 27 හැවිරිදි ඉන්දු-කැනේඩියානු ට්‍රක් රථ රියදුරෙකු වන මන්ප්රීත් සිංට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල
3 years ago Tags #ceylonwire ඉම්රාන්ට ඇප රාජ්‍ය රහස් හෙළිදරව් කිරීමේ සිද්ධියකට අදාළ නඩුවක් සම්බන්ධයෙන් පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඇප ලබා දී ඇත. පසුගිය