2 years ago Tags #ceylonwire ටෝකියෝ ගුවන් තොටුපොළ ධාවන ගුවන් යානයක් ගිනි ගනී(වීඩියෝ) ටෝකියෝ ගුවන් තොටුපළෙහි ධාවන පථයේ ජැපෑන් එයාර්ලයින්ස් (Japan Airlines) ගුවන් යානයක් ගිනිගැනීමකට ලක්ව ඇත. සිය ගණනක් මගීන් රැගෙන යමින් සිටි
2 years ago Tags #ceylonwire දකුණු කොරියාවේ විපක්ෂ නායකගේ බෙල්ලට පිහි ප්‍රහාරයක්(වීඩියෝ) දකුණු කොරියාවේ විපක්ෂ නායක ලී ජේ-මියුන්ගේ බෙල්ලට පිහියෙන් ඇන ඇති බව යොන්හැප් ප්රවෘත්ති ඒජන්සිය (Yonhap news agency) වාර්තා කරයි. ප්‍රධානියා
2 years ago Tags #ceylonwire මිකී මවුස්ට වෙච්ච වැඩක් ලෝකයේ ජනප්‍රියතම කාටුන් චරිතයක් වන මිකී මවුස්හි මුල් පිටපතෙහි ප්‍රකාශන හිමිකම 2024 ජනවාරි 01 වැනිදා එනම් අදින් අවසන් වූ බැවින්,
2 years ago Tags #ceylonwire ජපානයට ප්‍රබල භූමිකම්පාවක් – මීටර් පහක් උස සුනාමියක් ගැන අනතුරු ඇඟවීමක් රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් උතුරු ජපානයට බලපෑ බව විදෙස් ජනමාධ්‍ය පවසයි. ඉෂිකාවා, නිගාටා සහ ටොයාමා ප්‍රාන්තවල වෙරළබඩ ප්‍රදේශවලට
2 years ago Tags #ceylonwire ලොව එකම රැජින පැන්ෂන් යයි ඩෙන්මාර්කයේ දෙවන මාග්‍රෙත් රැජින රූපවාහිනී දේශනයකදී සිය ඉල්ලා අස්වීම නිවේදනය කර තිබේ. ඇය රැජින බවට පත්වී අදට වසර 52ක් සපිරේ.
2 years ago Tags #ceylonwire චීන බැලුනය අමෙරිකාවේ ඔත්තු බැලූ බව තහවුරු වේ පසුගිය පෙබරවාරි මාසයේ සතියක කාලයක් එක්සත් ජනපදය හරහා ගමන් කළ චීන බැලූනය, සන්නිවේදනය සඳහා ඇමරිකානු අන්තර්ජාල සේවා සපයන්නකු (American internet
2 years ago Tags #ceylonwire ඉස්ලාමාබාද් පල්ලියකට ප්‍රහාරයක් පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර H-9හි ශාන්ත ජෝන් දේවස්ථානයට පසුගිය 28වැනිදා ප්‍රහාරයක් එල්ලවී තිබේ. ශාන්ත ජෝන් දේවස්ථානයේ පූජකවරයා කියාසිටියේ, එදින රාත්‍රී 8.30ට
2 years ago Tags #ceylonwire චීනයේ Xiaomi ජංගම දුරකථන සමාගම පළමු විදුලි මෝටර් රථය එළිදක්වයි චීන ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයකු වන Xiaomi (1810.HK) බ්‍රහස්පතින්දා සිය ප්‍රථම විද්‍යුත් වාහනය ප්‍රසිද්ධියට පත්කළේය. SU7 ලෙසින් හැඳින්වූ මෙම සෙඩාන් රථයට ටෙස්ලා(Tesla)
2 years ago Tags #ceylonwire එයාර් ඉන්දියා ගුවන් යානයක් ගෙදර අරන් යනකොට පාලමක් යට හිරවෙලා(වීඩියෝ) භාවිතයෙන් ඉවත් කරන ලද පැරණි එයාර් ඉන්දියා එයාර් බස් (Air India Airbus A320) යානයක් නව නිවසකට ප්‍රවාහනය කරමින් සිටියදී ඉන්දියාවේ
2 years ago Tags #ceylonwire මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරු අපිට දෙන්න – ඉන්දියාව පාකිස්ථානයෙන් ඉල්ලයි 2008 වර්ෂයේ සිදු වූ මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරු වන, හෆීස් සයීඩ් පිටුවහල් කරන ලෙස ඉන්දියාව පාකිස්ථානයෙන් ඉල්ලීමක් කර තිබේ. පුද්ගලයන්