
ඊශ්රායල ප්රහාරවලින් ඉරාන හමුදාවේ දෙන්නෙක් මැරිලා : “අපිට ලොකු හානියක් නෑ-බලාගෙන ඉන්න ළඟදීම ගහනවා”- ඉරානය කියයි
ඊශ්රායලය ප්රහාර දියත් කළ අවස්ථාවේ සිය ගුවන් ආරක්ෂණ පද්ධති මගින් ඒවා සාර්ථකව මැඩපැවැත්වූ බව ඉරානය පවසයි. කෙසේවෙතත් ඊශ්රායලයේ ‘ආක්රමණශීලී ක්රියාවට’









