2 years ago Tags #ceylonwire පැන්ඩෝරා චෝදනා විමර්ශනය කර මැලේසියානු මුදල් ඇමැතිට නඩු පවරයි – ඔප්පු වුණොත් අවුරුදු 05ක් හිරේ වර්ෂ 2021 දී ලොව පුරා දේශපාලනඥයන් සහ ප්‍රසිද්ධ පුද්ගලයන් සතුව ඇති නිත්‍යානුකුල නොවන ලෙස අත්පත් කරගෙන ඇති වත්කම් හෙළි කළ
2 years ago Tags #ceylonwire මොනාලිසාට සුප් ප්‍රහාරයක්(වීඩියෝ) අඩු වැටුප් සහ අනෙකුත් ගැටළු වලට රජයට විසඳුම් ඉල්ලා ගොවීන්ගේ විරෝධතා මධ්‍යයේ දේශගුණ ක්‍රියාකාරීන් දෙදෙනෙකු පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ සුප්‍රකට මොනාලිසා
2 years ago Tags #ceylonwire මාලදිවයින් පාර්ලිමේන්තුවේ ගැටුම්(වීඩියෝ) මාලදිවයිනේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන කටයුතු අඩාල කරමින් පාලක සන්ධානය විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ ගැටුම් ඇතිකර ගැනීමත් සමඟ ඉරිදා දිනයේදී මාලදිවයිනේ පාර්ලිමේන්තුව නොසන්සුන්කාරී
2 years ago Tags #Ashwini_Vaishnaw අර්ධ සන්නායක සංවර්ධනය සඳහා සුදුසුම රට බවට ඉන්දියාව පත්වෙයි ඉන්දියාවේ අර්ධ සන්නායක මෙහෙයුම කෙරෙහි අවධානය යොමු කර ඇති බව මධ්‍යම රජයේ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ ඇමැති Ashwini Vaishnaw පවසා
2 years ago Tags #ceylonwire අවුරුදු 70කට පසු සෞදියට තැබෑරුමක් සෞදි අරාබියේ වසර 70කට පසුව මත්පැන් අලෙවිසැලක් විවෘත කර තිබේ. පසුගිය 24 වැනිදා විවෘත කළ මේ මත්පැන් අලෙවිසැල, මුස්ලිම් නොවන
2 years ago Tags #ceylonwire ලොව පුරා කකුළුවෝ කටුව හදාගන්න ප්ලාස්ටික් අපද්‍රව්‍ය යොදාගන්න පුරුදුවෙලා(වීඩියෝ) ලොව පුරා සිටින හර්මිට් කකුළුවන් (Hermit crabs) සිය ආරක්ෂිත කටුව සකසා ගැනීමට ප්ලාස්ටික් අපද්‍රව්‍ය වෙත වැඩි වැඩියෙන් යොමුවෙමින් පවතින බව
2 years ago Tags #ceylonwire තීරු ලිපි රචිකාවියකට අපහාස කිරීම සම්බන්ධයෙන් ඩොලර් මිලියන 83.3ක වන්දියක් ගෙවීමට ට්‍රම්ප්ට නියම වෙයි ඩොනල්ඩ් ට්‍රම්ප් 2019 දී එක්සත් ජනපද ජනාධිපතිව සිටියදී තීරු ලිපි රචක ඊ ජීන් කැරොල්ට අපහාස කිරීම සම්බන්ධයෙන් ඩොලර් මිලියන 83.3ක
2 years ago Tags #ceylonwire LinkedIn ජාලයේ වැදගත් අංගයක් වූ ඉන්දියානුවෝ LinkedIn ඉන්දියාවේ ආයෝජනය දිගටම කරගෙන යාමට උනන්දු වන ඉන්දියානු වෘත්තිකයන් සිය ව්‍යාපාරයේ ඉතා වැදගත් අංගයක් වන බව LinkedIn Corporation හි
2 years ago Tags #ceylonwire මිස්ටර් බීස්ට්ගේ පළමු වීඩියෝවට X ඩොලර් 263,655ක් ගෙවයි(වීඩියෝ) මිස්ටර් බීස්ට් ලෙසින් වඩාත් ප්‍රකට ජිමී ඩොනල්ඩ්සන් පවසා ඇත්තේ, කලින් ට්විටර් ලෙස හැඳින්වූ X අමාජ මාධ්‍ය වේදිකාවේ පළකරන ලද සිය
2 years ago Tags #ceylonwire ඇලබාමාව නයිට්රජන් වායුව භාවිතයෙන් මරණ දඬුවම ක්‍රියාවට නැංවීම අරඹයි එක්සත් ජනපදයේ ඇලබාමා ප්‍රාන්තය විසින් ප්‍රථම වරට නයිට්රජන් වායුව භාවිතයෙන් මරණ දඬුවම ක්‍රියාවට නංවා තිබේ. මෙලෙස මරණ දණ්ඩනයට යටත් කෙරුණේ