2 years ago Tags #BAPS_හින්දු_මන්දිරයේ අබුඩාබි හි BAPS හින්දු මන්දිරය බලන්න එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ආරාධනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්දියානු තානාපති සන්ජේ සුධීර් (Sunjay Sudhir) අබුඩාබි හි BAPS හින්දු මන්දිරයේ සංචාරය සඳහා ලොව පුරා සිටින
2 years ago Tags #Antonio_Guterres බලුකිස්ථාන වැසියෝ අධිවේගී මාර්ගය අවහිර කරති බලුකිස්ථානයේ වයෝවෘද්ධ පුද්ගලයකු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බලුකිස්ථානයේ චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝවේ (The China-Pakistan Economic Corridor) අධිවේගී මාර්ගය අවහිර කර
2 years ago Tags #ceylonwire පස්දෙනෙක්ගෙන් එක් අයෙක්ට දැන් පිළිකා හැදෙනවා – ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිකා ඒජන්සියට අනුව, ගෝලීය වශයෙන් නව පිළිකා රෝගීන් සංඛ්‍යාව 2050 දී මිලියන 35 දක්වා ළඟාවනු ඇති අතර,
2 years ago Tags #ceylonwire චීනය වෙනුවෙන් ඔත්තු බැලූ බවට සැකපිට මාස 08ක් අත්අඩංගුවේ සිටි පරවියෙක් ඉන්දීය පොලිසිය නිදහස් කරයි ඉන්දීය පොලිසියේ මාස අටක අත්අඩංගුවේ පසුවූ පරවියෙකු මුදාහැර ඇත්තේ, අවසානයේ දී එම පරවියා චීන ඔත්තුකරුවකු බවට සැකකෙරෙන චෝදනාවෙන් නිදහස් වූ
2 years ago Tags #Bigg_Boss_Season_7 බොලිවුඩ් නිළියක් පිළිකාවකින් මියයයි බොලිවුඩයේ ජනප්‍රිය නිරූපිකාවක් සහ නිළියක් වූ පූනම් පාණ්ඩේ ගැබ්ගෙල පිළිකාවක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඇයගේ වයස අවුරුදු 32ක්
2 years ago Tags #ceylonwire බලුකිස්තානයේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරන ලෙස Baloch American Congress ජෝ බයිඩන්ගෙන් ඉල්ලයි බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්, නීති විරෝධී ඝාතන සහ බලුකිස්තානයේ සිදුවෙමින් පවතින ජන සංහාරය සම්බන්ධයෙන් Baloch American Congress කනස්සල්ල පළ කර තිබේ.
2 years ago Tags #ceylonwire තලපති විජේගෙන් ඉන්දියාවට අලුත් දේශපාලන පක්ෂයක් ඉන්දියාවේ ලෝක් සභා මැතිවරණයට මාස කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී දකුණු ඉන්දීය සුපිරි නළු තලපති විජේ සිය දේශපාලන පක්ෂය ‘Tamilaga Vettri
2 years ago Tags #ceylonwire චීනය ‘මැච්මෙකර්’ සඳහා මුදල් ත්‍යාග ප්‍රකාශ කරයි චීනයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ අසමතුලිතතාවත් සමඟ අවිවාහක පිරිමි පුද්ගලයන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන බව එරට වාර්තා සඳහන් කරයි. ඒ අනුව,
2 years ago Tags #ceylonwire මස්ක් පසුබසී – බර්නාඩ් ආර්නෝල්ට් ලොව ධනවත්ම පුද්ගලයා වෙයි පෙබරවාරි 1 වැනිදා වන විට, ලොව ධනවත්ම පුද්ගලයන් 10 දෙනා සතු වටිනාකම ඩොලර් ට්‍රිලියන 1.44ක් බවට පත්ව තිබේ. එය මසකට
2 years ago Tags #ceylonwire ලාවා නවත්තන අයිස්ලන්තයේ මහා ප්‍රාකාර හදයි අයිස්ලන්තයේ රේකනස් අගනුවර ආසන්නයේ වසර 800කට ආසන්න කාලයක් නිද්‍රාශීලීව පැවැති ගිනිකඳු සක්‍රීයවීමත් සමග එරට අත්‍යවශ්‍ය බලාගාරයක් සහ ප්‍රදේශයේ නිවාස ලාවාවලින්