2 years ago Tags #ceylonwire Made in China කියා ලෝකෙ පුරා විකුණන්නේ උතුරු කොරියාවේ හදපු ‘ව්‍යාජ ඇහිබැමි’ ‘චීනයේ නිෂ්පාදනය කර ඇත'(Made in China) යනුවෙන් ලොව පුරා අලෙවි කරන ව්‍යාජ ඇහිබැමි සැබවින්ම නිෂ්පාදනය කරන්නේ උතුරු කොරියාවේ බව අනාවරණය
2 years ago Tags #ceylonwire නව අලෝක පද්ධතියක් සහිතව දඹුල්ල ක්‍රිකට් පිටිය විවෘත වේ ප්රතිසංස්කරණයෙන් පසු නව අලෝක පද්ධතියක් සහිතව දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය ඊයේ (05) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. ඒ අනුව,
2 years ago Tags #ceylonwire චාල්ස් රජුට පිළිකාවක් චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව බ්‍රිතාන්‍යයේ බකිංහැම් මාලිගය අනාවරණය කරයි. “රජුගේ මෑතකාලීන පුරස්ථි ග්‍රන්ථිය විශාලවීම සම්බන්ධයෙන් සිදුකෙරුණු රෝහල් ක්‍රියා
2 years ago Tags #ceylonwire රැප් ගායක කිලර් මයික් ග්‍රැමී සම්මානෙත් එක්කම පොලිස් අත්අඩංගුවට (වීඩියෝ) එක්සත් ජනපද සුපිරි රැප් ගායකයකු වන කිලර් මයික් ග්‍රැමී සම්මාන උලෙළ අතරතුර ලොස් ඇන්ජලීස් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. හොලිවුඩ් වාර්තාකරු
2 years ago Tags #ceylonwire ඩීප්ෆේක් තාක්ෂණයෙන් සේවකයකු රවටා ඩොලර් මිලියන 25ක් හොරකම් කරලා වීඩියෝ ඇමතුමකදී ඩීප්ෆේක් තාක්ෂණය භාවිත කරමින් බහුජාතික සමාගමක ප්‍රධාන මූල්‍ය නිලධාරියා ලෙස පෙනී සිටි වංචාකරුවකු එම සමාගමේ මූල්‍ය සේවකයකු රවටා
2 years ago Tags #ceylonwire ලංකාවේ ඉන්න බැරිනම් යන්න පුළුවන් අලුත් ග්‍රහලෝකයක් ‘නාසා’ සොයාගනී පෘථිවියේ ප්‍රමාණයට සමාන ජීවයේ පැවැත්මට හිතකර ග්‍රහලෝකයක් සොයාගත් බව ‘නාසා’ ආයතනය අනාවරණය කරයි. එය තාරකා විද්‍යාත්මක ප්‍රමිතීන්ට අනුව, අපට තරමක්
2 years ago Tags #ceylonwire රජීව් ඝාතනයට මරණ දඬුවම ලැබූ සාන්තන්ව ලංකාවට ගෙන්න ගන්න ඩග්ලස් දේවානන්දා වැඩ ඉන්දීය හිටපු අගමැති රජීව් ගාන්ධිගේ ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමවී සිටිය දී ඉන්දියානු අධිකරණය මගින් නිදහස් කළ සාන්තන් නමැත්තා ලංකාවට
2 years ago Tags #ceylonwire ඉන්දියාවේ වර්ධන සීමාවන් වැඩි දියුණු කරන කෘතිම බුද්ධිය කෘතිම බුද්ධිය (AI) හරහා ඉන්දියාවේ ව්‍යාපාර, කර්මාන්ත, කෘෂිකර්මය, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය, සමාජ සහ ආර්ථික සංවර්ධනය ඇති වී තිබේ. ඉන්දියාවේ AI
2 years ago Tags #ceylonwire නීතිවිරෝධී කසාදයක් නිසා ඉම්රාන්ටයි බිරිඳටයි තවත් වසර 7ක සිරදඬුවමක් පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බීබී අතර 2018දී සිදුකළ විවාහය, ඉස්ලාමීය නීතිය උල්ලංඝණය කළ බවට තීන්දු
2 years ago Tags #ceylonwire ඊයේ මළා කියපු නිළිය මළේ නෑ කියා අද කියයි(වීඩියෝ) ගැබ්ගෙල පිළිකාවක් හේතුවෙන් ඊයේ (02) මියගිය බවට වාර්තා වූ බොලිවුඩයේ ජනප්‍රිය නිරූපිකාවක් සහ නිළියක් වූ පූනම් පාණ්ඩේ තමන් ජීවතුන් අතර