2 years ago Tags #ceylonwire නෙදර්ලන්තයේ ජැන්සන් හදවත බද්ධකර අවුරුදු 40ක් සමරයි නෙදර්ලන්තයේ 57 හැවිරිදි බර්ට් ජැන්සන්, 1980 ගණන්වල වයඹ ලන්ඩනයේ උක්ස්බ්රිජ්හි හාර්ෆීල්ඩ් රෝහලේදී ඔහුට ලැබුණු හදවත සමඟ වසර 40කට ආසන්න කාලයක්
2 years ago Tags #ceylonwire මම ආශිර්වාද කරන්නේ මිනිස්සුන්ට මිසක් සමලිංගික විවාහයට නෙවෙයි – එහෙම කියන අය කුහකයි – පාප් වහන්සේ සමලිංගික යුවළ සඳහා ආශිර්වාද ලබා දීමට තමන් ගත් තීරණය විවේචනය කරන්නන් අති උතුම් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් දැඩිව විවේචනය
2 years ago Tags #ceylonwire බලශක්ති සංක්‍රාන්තියට ඉන්දියාව ගෝලීය කාර්යභාරයක් ඉටු කරයි එක්සත් ජනපද-ඉන්දියා ව්‍යාපාරික කවුන්සිලය (USIBC) ගෝවාහි පැවති 2024 ඉන්දීය බලශක්ති සතියේ දෙවන සංස්කරණයට ව්‍යාපාරික නියෝජිත පිරිසක් අතර හමුවක් පැවැත්විණි. එහිදී,
2 years ago Tags #ceylonwire මහමැතිවරණය ආසන්නයේ පාකිස්ථානයේ බෝම්බ ප්‍රහාර 02ක් – 22ක් මරුට පාකිස්ථානයේ නිරිතදිග බලුකිස්ථාන් පළාතට අද එල්ල වූ බෝම්බ ප්‍රහාර දෙකකින් පුද්ගලයන් 22ක් මියගොස් ඇති බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි. දේශපාලන
2 years ago Tags #ceylonwire ජනප්‍රිය ඉන්දීය නිළි රම්බා යාපනේට ඉන්දීය ජනප්‍රිය නිළි රම්බා පෙබරවාරි 9 වැනිදා පැවැත්වෙන ප්රසංගයටකට සහභාගිවීම සඳහා යාපනයට පැමිණ තිබේ. ඇය සිය පවුලේ අය සමඟ මෙරටට
2 years ago Tags #ceylonwire ඉන්දියාවේ ආරක්ෂක කර්මාන්තය පුළුල් කිරීමට පියවර ඉන්දියාව අපනයනය කෙරෙහි අවධානය යොමු කරමින් සිය ආරක්ෂක කර්මාන්තය පුළුල් කිරීමට පියවර ගෙන ඇත. ‘Atmanirbhar Bharat’ වැඩසටහන මගින් වත්මන් රජය
2 years ago Tags #ceylonwire හෙලිකොප්ටර් අනතුරකින් ජනාධිපතිවරයෙක් මියයයි චිලී රාජ්‍යයේ හිටපු ජනාධිපති සෙබස්තියන් පිනේරා හෙලිකොප්ටර් අනතුරකින් මියගිය බව ඔහුගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. චිලී අභ්‍යන්තර
2 years ago Tags #ceylonwire විවාහකයකු සමඟ පැවැත්වූ අනියම් ඇසුරක් නිසා ජපාන රූ රැජිනට කිරුළ අහිමි වෙයි විවාහකයකු සමඟ ඇති අනියම් සම්බන්ධය හෙළිදරව් වීමත් සමඟ ජපාන රූ රැජින තරගයේ ජයග්‍රාහිකාව සිය කිරුළ අතහැර දමා ඇත. යුක්රේනයේ උපත
2 years ago Tags #ceylonwire පාකිස්ථානයේ ගිල්ගිට්-බල්ටිස්තාන් කලාපයේ ජනතාව විරෝධතාවයක පසුගිය සති කිහිපය තුළ, ආර්ථික හා සමාජ සාධාරණත්වය සහ ස්වෛරීත්වය වෙනුවෙන් ගිල්ගිට්-බල්ටිස්තාන් කලාපයේ ජනතාව විරෝධතා පවත්වා ඇති බව වාර්තා වේ.
2 years ago Tags #ceylonwire ජම්මු සහ කාශ්මීරය සඳහා ඉන්දියාව අතුරු අයවැයක් ප්‍රකාශයට පත් කරයි ඉන්දියාව ජම්මු සහ කාශ්මීරය සඳහා ඩොලර් බිලියන 14ක අතුරු අයවැයක් ප්‍රකාශයට පත්කර ඇත. ජම්මු සහ කාශ්මීරය සඳහා යෝජිත අතුරු අයවැය,