6 months ago Tags #ceylonwire ඔස්ලෝ නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලය අසල පිපිරීමක් නෝර්වේ, ඔස්ලෝ හි එක්සත් ජනපද තානාපති කාර්යාලය අසල අද(8) අලුයම පිපිරීමක් වාර්තා වී තිබේ. සිද්ධිය වාර්තාවීමත් සමග බලධාරීන් ඊට ප්‍රතිචාර
6 months ago Tags #ceylonwire ට්‍රම්ප් තනි කැමැත්තට බෝම්බ 20,000ක් ඊශ්‍රායලයට විකුණයි ඊශ්‍රායලයට ඩොලර් මිලියන 650ක් වටිනා බෝම්බ 20,000 කට අධික සංඛ්‍යාවක් අලෙවි කිරීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුමැතිය දී තිබේ.
6 months ago Tags #ceylonwire ඉරානය ඩුබායි වෙත රාත්‍රී ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කරයි | එක් අයෙක් මරුට(වීඩියෝ) ඩුබායි හි අල් බර්ෂා හි ලුලු හයිපර්මාර්කට් ප්‍රදේශයට එල්ලවූ ඩ්‍රෝන ප්‍රහාරයකින් රියදුරකු මිය ගිය බව වාර්තා වේ. ආසියානු ජාතිකයකු වන
6 months ago Tags #ceylonwire ට්‍රම්ප් මරන්න ආපු පාකිස්ථානුවෙක්ට වැඩ වැරදියි එක්සත් ජනපදයේ දේශපාලනඥයකු හෝ රජයේ නිලධාරියකු ඝාතනය කිරීම සඳහා ඝාතකයකු කුලියට ගැනීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වූ අසිෆ් රාසා
6 months ago Tags #ceylonwire නේපාලයේ අගමැති ධුරය හිටපු රැප් ගායක බාලේන්ද්‍ර ෂාට රැප් ගායකයකුව සිට දේශපාලනඥයකු බවට පත් වූ බාලේන්ද්‍ර ‘බැලන්’ ෂා නේපාලයේ මීළඟ අගමැතිවරයා ලෙස පත්වීමට නියමිතය. තරුණයන් විසින් මෙහෙයවන ලද
6 months ago Tags #ceylonwire කටාර් අනතුරු ඇඟවීම නිසා තෙල් මිල වසර දෙකකට පසු ඉහළම අගයට පැමිණේ ගල්ෆ් කලාපයේ සියලුම තෙල් හා ගෑස් අපනයනකරුවන් දින කිහිපයක් ඇතුළත නිෂ්පාදනය නතර කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවට කටාර්හි බලශක්ති
6 months ago Tags #ceylonwire මැදපෙරදිග ජරමර මැද පාකිස්ථානය සියයට 20කින් ඉන්ධන මිල වැඩිකරයි ගෝලීය වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යෑම සහ ගල්ෆ් කලාපයේ ඉහළ යන ආතතීන් මධ්‍යයේ පාකිස්ථානය පෙට්‍රල් සහ ඩීසල් මිල ලීටරයකට රුපියල්
6 months ago Tags #ceylonwire මැරුණට පස්සෙත් මයිකල් ජැක්සන්ට තවත් නඩුවක් වැටෙයි – ඔහු වෙනුවෙන්ම පෙනී සිටි පවුලක් චෝදනා ගොනු කරයි තමන් බාලවයස්කරුවන්ව සිටියදී වූ බව කියන ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් සහ ළමා ලිංගික ජාවාරම සම්බන්ධයෙන් චෝදනා කරමින් කලක් මයිකල් ජැක්සන් වෙනුවෙන්
6 months ago Tags #‘IRIS_Dena’ තුන්වැනි ඉරාන නැව ගැනත් ආරංචියක් | නම IRIS Lavan | නාවිකයෝ 183ක් ඉන්නවා ඉරාන යුද නෞකාවක් වන IRIS Dena වෙත ඇමරිකානු ප්‍රහාරයක් එල්ල වීමේ සිදුවීමට දින කිහිපයකට පෙර, තාක්ෂණික ගැටළු හේතුවෙන් සහාය ඉල්ලා
6 months ago Tags #ceylonwire සැලසුම් කළ කාලයට පෙර ඉරානය විනාශ කරමින් සිටින බව ට්‍රම්ප් කියයි ඉරානය සැලසුම් කළ කාලයට පෙර සහ මින් පෙර කිසිවකු නුදුටු මට්ටමින් විනාශ වෙමින් පවතින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ