1 year ago Tags #ceylonwire බංග්ලාදේශයේ විරෝධතා පිටුපස සිටින්නේ පකිස්තානයද? බංග්ලාදේශයේ පවතින නොසන්සුන්තා මධ්‍යයේ, ජනතාව අතර ඉන්දීය විරෝධී හැඟීම් ඇවිලවීමට සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාර පතුරවා හරිමින් ඇති බවට වාර්තා
1 year ago Tags #ceylonwire බල්ලන් දුසිම් ගණනක් දූෂණය කළ බ්‍රිතාන්‍ය කිඹුල් විශේෂඥයා සිරගත කරයි සුනඛයන් දුසිම් ගණනක් දූෂණය කිරීම, වධහිංසා පැමිණවීම සහ මරාදැමීම සම්බන්ධයෙන් වරදකරු කරන ලද ප්‍රකට බ්‍රිතාන්‍ය කිඹුල් විශේෂඥයකු වසර 10 යි
1 year ago Tags #ceylonwire බංගලියන්ට ණය අමතක වේදැයි චීනය බියෙන් දේශපාලන අස්ථාවරත්වය සහ අධික ණය බර හමුවේ බංග්ලාදේශයේ අනාගතය අවිනිශ්චිතතාවයකට ඇදවැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හසීනාගේ අවුල් සහගත පිටවීම
1 year ago Tags #ceylonwire බංග්ලාදේශයේ මැරයෝ හෝටලයකට ගිනිතබා 25 දෙනෙක් පණපිටින් පුළුස්සති(වීඩියෝ) බංග්ලාදේශයේ ජෂෝර් හි පිහිටි තරු පහේ Zabeer අන්තර්ජාතික හෝටලයට මැර පිරිසක් ගිනිතබා ඇත. සිද්ධියෙන් අවම වශයෙන් පුද්ගලයන් 25 දෙනකු මියගොස්
1 year ago Tags #ceylonwire TikTok වලට අමෙරිකාවෙන් තවත් නඩුවක් එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව TikTok සහ එහි මව් සමාගම ByteDance ට එරෙහිව නඩුවක් ගොනු කළේය. ඒ TikTok සහ එහි මව්
1 year ago Tags #ceylonwire ගෝඨා වගේමයි – අගමැතිකමින් එළවපු හසීනා ආයෙත් දේශපාලනේට එන්නෙ නැතිලු බංග්ලාදේශයේ අගමැති ධුරයෙන් ඉවත් වී විරෝධතාවලින් පිරි රට හැර ගිය ෂීක් හසීනා නැවත දේශපාලනයට නොඑනු ඇතැයි ඇගේ පුත්, හිටපු ප්‍රධාන
1 year ago Tags #ceylonwire ඕපාදූප පතුරුවා රට අවුලුවන බවට ඩුබායිවලින් පකිස්තානයට දොස් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට, එහි ආයතනවලට හෝ දේශපාලනඥයන්ට එරෙහිව සාවද්‍ය ප්‍රචාර පතුරුවා හැරීමෙන් වළකින ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කරච්චි
1 year ago Tags #.com Google උසාවියෙන් වැරදිකරු වෙයි තරඟකාරීත්වය තුරන් කිරීම, අන්තර්ජාල සෙවුම් සහ සෙවුම් ප්රචාරණයේ ආධිපත්‍යය පවත්වා ගැනීමට ගූගල් ඒකාධිකාරී හැසිරීම්වල නිරත වූ බවට එක්සත් ජනපද විනිසුරුවරයකු
1 year ago Tags #ceylonwire හසීනා රටින් පළාගිය ගමන් හිරේ හිටපු ඛලීඩා සියා නිදහස් කරයි බංග්ලාදේශයේ හිටපු අගමැතිනි සහ ප්‍රධාන විපක්ෂ නායිකා ඛලීඩා සියා නිදහස් කරන ලෙස බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් නියෝග කර ඇත. මෙම
1 year ago Tags #ceylonwire බංග්ලාදේශ අරගලකරුවෝ හිටපු ක්‍රිකට් නායක මෂ්රෆි මොර්ටාසාගේ නිවසටත් ගිනිතියලා අගමැතිනි ෂේක් හසීනා ඉල්ලා අස්වී ඊයේ රට හැර යාමෙන් පසු රට තුළ ප්රචණ්ඩත්වය සහ අවුල් සහගත තත්ත්වයත් සමඟ විරෝධතාකරුවන් බංග්ලාදේශ