9 months ago Tags #ceylonwire සුප්‍රසිද්ධ නොත්‍රදාමය යළි විවෘත කෙරේ(වීඩියෝ) ගින්නකින් දැඩි ලෙස හානි වී තිබූ ප්‍රංශයේ නොට්රෙ-ඩේම් ආසන දෙව්මැදුර(නොත්‍රදාමය) යළි විවෘත කරනු ලැබීය. ඒ සඳහා ලෝක නායකයන් රැසක් ප්‍රංශයේ
9 months ago Tags #ceylonwire කොංගෝවේ X කියල අද්භූත ලෙඩක් – දැනටමත් 100ක් මැරිලා – ලංකාවත් සීරුවෙන් කොංගෝ ජනරජයේ නිරිතදිග ප්‍රදේශයේ හඳුනා නොගත් රෝගයක් පැතිර ගොස් 100කට අධික සංඛ්‍යාවක් මිය යෑමත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා
9 months ago Tags #ceylonwire සිරියාව සන්නද්ධ කණ්ඩායම් විසින් යටත්කර ගනී – ජනපති බෂාර් රටින් පැනයයි වසර ගණනාවක යුද්ධයෙන් බැටකන සිරියාවේ සන්නද්ධ කණ්ඩායම් පවසන්නේ, ඔවුන් ඩමස්කස් අගනුවර අල්ලා ගත් බවයි. ජනාධිපති බෂාර් අල් අසාද් රටින් පළාගොස්
9 months ago Tags #ceylonwire තල්මස් දඩයමට අයිස්ලන්තය යළි අවසර දෙයි විවිධ කණ්ඩායම් වෙතින් එල්ල වන ගැටලු නොතකා ඉදිරි වසර පහ සඳහා තල්මසුන් දඩයම් කිරීමට අයිස්ලන්තය අවසර දී ඇත. නව බලපත්‍ර
10 months ago Tags #ceylonwire වැඩි සනීපෙට ගෙඹි විෂ ශරීරගත කරන් – නිළියක් අන්තිමේදී මැරිලා මෙක්සිකානු කෙටි චිත්‍රපට නිළියක වන මාසෙලා රොඩ්රිගස් ගෙඹි විෂක් ශරීරගත කිරීමෙන් මිය ගොස් තිබේ. විදෙස් ජනමාධ්‍ය වාර්තාවලට අනුව, 33 හැවිරිදි
10 months ago Tags #ceylonwire බංග්ලාදේශ මුදල් නෝට්ටුවලින් හසීනාගේ පියාගේ රූපය ඉවත්කරයි ෂෙයික් හසීනා අගමැති ධුරයෙන් නෙරපා මාස ගණනකට පසු, බංග්ලාදේශය සිය මුදල් නෝට්ටු වලින් ඇගේ පියා සහ රට පිහිටුවීම පිටුපස සිටි
10 months ago Tags #ceylonwire දන්ත ධාතූන් වහන්සේ තායිලන්තයට බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ නමක් චීනයේ සිට තායිලන්තයට වැඩම කරවීම සිදුකෙරේ. තායිලන්ත මහා වජිරලොංකෝන් රජුගේ උපන්දිනය නිමිත්තෙන් සහ තායිලන්තය
10 months ago Tags #ceylonwire ජපානයේ දිව්‍යමය පානය ‘සකේ’ යුනෙස්කෝ උරුම ලැයිස්තුවට යයි සුෂි වලට වඩා ප්‍රකට ‘සකේ’ ලෝක ප්‍රසිද්ධ ජපන් පාන වර්ගයකි. එය ශතවර්ෂ ගණනාවක් පැරණි, කඳු මුදුන් ගබඩාවල පෙරන, ජපානයේ මංගල
10 months ago Tags #ceylonwire ලොව වයසකම කිරිල්ලිය අවුරුදු 74දී බිත්තරයක් දාලා(වීඩියෝ) ලොව වයස්ගතම ගැහැණු පක්ෂියා වයස අවුරුදු 74 දී බිත්තරයක් දමා ඇති බව එක්සත් ජනපද ජීව විද්‍යාඥයෝ පවසති. විස්ඩම් (Wisdom) නමැති
10 months ago Tags #ceylonwire කාන්තාවන් නිසා ඇෆ්ඝන් ක්‍රිකට් ක්‍රීඩකයෝ දෙදෙනෙක් තලේබාන්ලාට එරෙහි වෙති ඇෆ්ගනිස්ථානයේ හෙදියන් සහ වින්නඹු මාතාවන් ලෙස පුහුණුව ලබන කාන්තාවන් සඳහා වන පුහුණු ආයතන වසාදමා ඇති බවට පළ වන වාර්තා උපුටා