3 years ago Tags #ceylonwire නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස් සිරගත කරන ලෙස බංග්ලාදේශ අධිකරණයකින් නියෝගයක් කම්කරු නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් බංග්ලාදේශයේ නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස් සිරගත කරන ලෙස එරට කම්කරු අධිකරණයක් නියෝග කර තිබේ.
3 years ago Tags #ceylonwire කටකතා කියපු ටිබෙටෙක්ට චීන්නු අවුරුදු 11ක් අච්චු කරති කටකතා පතුරුවා හැරීමේ චෝදනාව මත, චීනය ටිබෙට් ජාතිකයෙකුට වසර 11ක සිරදඬුවමක් නියමකර තිබේ. ලැක්ඩෝර් (Lhakdor) නම් ටිබෙට් ජාතිකයකු වන ඔහු,
3 years ago Tags #ceylonwire පාකිස්ථානයේ මන්සෝර් පෂ්ටින් අධිකරණ භාරයට Pashtun Tahafuz Movement (PTM) ප්‍රධානී මන්සෝර් පෂ්ටින් (Manzoor Pashteen) අධිකරණ භාරයට ගෙන ඇත. ඔහුගේ රිමාන්ඩ් භාරය දීර්ඝ කරන ලෙස, පොලිසිය
3 years ago Tags #ceylonwire වීඩියෝ ක්‍රීඩාවකදී දැරියක් සමූහ දූෂණයට ලක්කරලා ඇවටාර්(Avatar) රූපයක් යොදා ගනිමින් මෙටාවර්ස් වීඩියෝ ක්‍රීඩාවක යෙදුණු 16 හැවිරිදි දැරියක එම ක්‍රීඩාව තුළදී සමූහ දූෂණයට ලක්කළ බව කියන සිද්ධියක්
3 years ago Tags #ceylonwire හමාස් නියෝජ්‍ය නායකයා මියයයි හමාස් නියෝජ්‍ය නායක සලේ අල්-අරෝරි (Saleh al-Arouri) බෝම්බ ප්‍රහාරයකින් මියගොස් තිබේ. දකුණු බීරූට්හි උපනගරය වන ඩහියේහි (Dahiyeh) හමාස් කාර්යාලයකට ඊශ්‍රායල
3 years ago Tags #ceylonwire පිලිපීනය ආරක්ෂාව ඉහළ නැංවීමට පියවර ගනී පිලිපීනය සිය ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා උපායමාර්ගික පියවර ගනිමින් සිටින බව Voice of America වාර්තා කරයි. මෙහිදී, එක්සත් ජනපදය සමග
3 years ago Tags #ceylonwire ජම්මු හා කාශ්මීරයට උදා වූ නව අවුරුද්ද අලුත් අවුරුදු උදාව සැමරීම සඳහා ජම්මු හා කාශ්මීරයේ ඓතිහාසික ලාල් චෞක් වෙත පළමුවරට ජනතාව රැස් වූ බවට වාර්තා වේ. මේ
3 years ago Tags #ceylonwire ටෝකියෝ ගුවන් තොටුපොළ ධාවන ගුවන් යානයක් ගිනි ගනී(වීඩියෝ) ටෝකියෝ ගුවන් තොටුපළෙහි ධාවන පථයේ ජැපෑන් එයාර්ලයින්ස් (Japan Airlines) ගුවන් යානයක් ගිනිගැනීමකට ලක්ව ඇත. සිය ගණනක් මගීන් රැගෙන යමින් සිටි
3 years ago Tags #ceylonwire දකුණු කොරියාවේ විපක්ෂ නායකගේ බෙල්ලට පිහි ප්‍රහාරයක්(වීඩියෝ) දකුණු කොරියාවේ විපක්ෂ නායක ලී ජේ-මියුන්ගේ බෙල්ලට පිහියෙන් ඇන ඇති බව යොන්හැප් ප්රවෘත්ති ඒජන්සිය (Yonhap news agency) වාර්තා කරයි. ප්‍රධානියා
3 years ago Tags #ceylonwire මිකී මවුස්ට වෙච්ච වැඩක් ලෝකයේ ජනප්‍රියතම කාටුන් චරිතයක් වන මිකී මවුස්හි මුල් පිටපතෙහි ප්‍රකාශන හිමිකම 2024 ජනවාරි 01 වැනිදා එනම් අදින් අවසන් වූ බැවින්,