2 years ago Tags #ceylonwire ළූණු අපනයන තහනම ඉන්දියාව තවත් දික්කරයි ඉන්දියාව ළූණු අපනයනය සඳහා වූ තහනම දින නියමයක් නොමැතිව දීර්ඝ කර තිබේ. එරට මහ මැතිවරණයට පෙර එන විස්මිත පියවරක් ලෙසින්
2 years ago Tags #ceylonwire වේල්සයේ කුමරිය ‘කේට්’ තමාට පිළිකාවක් ඇති බව හෙළිකරයි (වීඩියෝ) වේල්සයේ කුමරිය ලෙස නම් දරන කේට් මිඩ්ල්ටන් සම්බන්ධයෙන් මේදිනවල ලොව පුරා පවතින්නේ දැඩි කතාබහකි. ඊට හේතුව වන්නේ ඉකුත් දෙසැම්බර් මාසයේ
2 years ago Tags #ceylonwire රුසියාවට IS ප්‍රහාරයක් – 60ක් මරුට (වීඩියෝ) රුසියාවේ මොස්කව් නගරයට බටහිර දෙසින් පිහිටි ක්‍රොකස් සිටි හෝල් හි සිදුකළ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් 60 දෙනකු මිය ගොස්
2 years ago Tags #ceylonwire හොංකොං යන තායිවාන වැසියන්ට රතු එළියක් හොංකොං රාජ්‍යයේ සංචාරය කිරීමේදී සිය ආරක්ෂාව සම්බන්ධයෙන් විමසිලිමත් වන්නැයි තායිවාන රජය සිය ජනතාවට අනතුරු අඟවා තිබේ. ඒ, චීන රජයේ අනුබලය
2 years ago Tags #ceylonwire තායිවානයෙන් චීනයට විරෝධයක් දෙරට අතර පවතින මතභේදාත්මක තත්ත්වය උත්සන්න කරමින් තායිවානය චීනයට දැඩි විරෝධයක් එල්ල කර තිබේ. ඊට හේතු වී ඇත්තේ සංචාරකයින් පිරිසක්
2 years ago Tags #ceylonwire මෝදි රුසියානු සහ යුක්රේන ජනපතිවරු සමග සාකච්ඡාවක ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි සමග දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබේ. වෙන් වෙන්
2 years ago Tags #ceylonwire තලේබාන් සංවිධානයෙන් පකිස්තානයට ප්‍රහාරයක්. නැගෙනහිර දේශසීමාවේ පිහිටි පකිස්තාන හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කළ බව තලේබාන් සංවිධානය පවසයි. සිය භූමි සීමාවට පකිස්තානය
2 years ago Tags #ceylonwire ඉන්දියාව සහ ගයානාව ගිවිසුම් ගත වෙයි. ඉන්දියාවේ ආරක්ෂක කර්මාන්තය කැරිබියන් දූපත් වෙත ව්‍යාප්ත වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව ගයානා රාජ්‍යය එරට හමුදාවට අති නවීන
2 years ago Tags #ceylonwire මෝදි පුටින්ට සුබ පතයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට සුබ පැතුම් එක් කර තිබේ. ඒ ඉකුත් දා පැවැති ජනාධිපතිවරණයෙන් පුටින් ලද
2 years ago Tags #ceylonwire පාර්ලිමේන්තුවට බොරු කිව්වැයි සිංගප්පූරු විපක්ෂ නායකයාට අපරාධ චෝදනා එල්ල කරයි සිංගප්පූරුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සම්බන්ධ අසත්‍ය ප්‍රකාශ කිරීම සම්බන්ධ චෝදනා දෙකක් යටතේ සිංගප්පූරු විපක්ෂ නායක ප්‍රීතම් සිංට චෝදනා එල්ල වී