1 year ago Tags #ceylonwire නයිට් ක්ලබ් එකක් කඩාවැටී 98ක් මරුට ඩොමිනිකන් ජනරජයේ අගනුවර පිහිටි රාත්‍රී සමාජ ශාලාවක වහලය කඩාවැටීමෙන් පුද්ගලයන් 98 දෙනකු පමණ මියගොස් ඇති බව වාර්තා වේ. අනතුරින් තවත්
1 year ago Tags #ceylonwire වසර 13,000කට පෙර මිහිපිටින් සඳහටම වඳවී ගිය වෘකයෙක්ට විද්‍යාඳයෝ යළි පණදෙති(වීඩියෝ) මේ ලෝකේ ජීවත් වුණු විද්‍යාඳයෝ පුරා වසර ගණනාවක් එක්තරා පරීක්ෂණයක් කළා. ඒ මීට වසර ගණනාවකට පෙර වඳවී ගිය ඩයිනෝසිරස්ලට නැවත
1 year ago Tags #ceylonwire සෞදිය රටවල් 14කට තාවකාලික වීසා තහනමක් පනවයි හජ් උත්සව සමයට පෙර රටවල් 14කට බලපාන පරිදි සෞදි බලධාරීන් විසින් තාවකාලික වීසා තහනමක් ප්‍රකාශයට පත්කර තිබේ. මෙම අත්හිටුවීම උම්රා,
1 year ago Tags #ceylonwire ට්‍රම්ප් TikTok බේරගන්න තවත් කල්දෙයි TikTok සමාජ මාධ්‍ය වේදිකාව රට තුළ තහනම් කිරීමට පෙර, ඒ සඳහා චීන නොවන ගැනුම්කරුවකු සොයා ගැනීමට තම පරිපාලනය තවත් දින
1 year ago Tags #ceylonwire දකුණු කොරියානු ජනපති ධූරයෙන් ඉවත්කරයි දෝෂාභියෝගයට ලක්ව සිටින දකුණු කොරියානු ජනපති යූන් සුක් යෙඕල් ධුරයෙන් ඉවත් කිරීමට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය තීන්දු කර තිබේ. අධිකරණ
1 year ago Tags #ceylonwire චීනය පළිගනී – හැරෙන තැපෑලෙන් ඇමෙරිකාවට ලොකු බද්දක් ගහයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම සතියේ ඔහුගේ ආක්‍රමණශීලී වෙළඳ න්‍යාය පත්‍රයේ කොටසක් ලෙස එළිදැක්වූ විශාල තීරුබදුවලට පළිගැනීමක් ලෙස, චීනය එක්සත්
1 year ago Tags #ceylonwire පෙම්වතියට යවන්න හිතපු අසභ්‍ය වීඩියෝ එකක් වැරදිලා ලෝයර් කෙනෙක්ට යවලා-අමෙරිකාවේ නගරාධිපති කෙනෙක් ඉල්ලා අස්වේ එක්සත් ජනපදයේ නගරාධිපතිවරයකු වීඩියෝවක් හේතුවෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ සිය පෙම්වතියට යැවීමට අදහස් කළ ලිංගිකව අසභ්‍ය
1 year ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ අලුත් බදු නිසා බොරතෙල් මිල පහත වැටේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වෙළඳ හවුල්කරුවන් සඳහා අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රකාශයට පත්කිරීමෙන් පසු බ්‍රහස්පතින්දා බොරතෙල් බැරලයක මිල ඩොලර් 2 කින්
1 year ago Tags #ceylonwire මහා භූමිකම්පාවක් ගැන අනතුරු අඟවා කට ගන්නට මත්තෙන් ජපානය සෙළවෙයි ජපාන ජාතික භූකම්පන විද්‍යා මධ්‍යස්ථානය (NCS) පවසන පරිදි, බදාදා සවස 7:34 ට (IST) ජපානයේ කියුෂු කලාපයේ රික්ටර් මාපකයේ 6.0 ක
1 year ago Tags #ceylonwire 2025 ෆෝබ්ස් බිලියනපතියන්ගේ ලැයිස්තුව මෙන්න-ප්‍රකොටිපතියෝ 3,028ක් සුප්‍රකට ෆෝබ්ස් සඟරාව මෙවරත් වාර්ෂික ප්රකෝටිපතියන්ගේ ලැයිස්තුව එළිදක්වා තිබේ. ඒ අනුව, 2025 ලැයිස්තුවේත් පෙරමුණ ගැනීමට සමත්ව සිටින්නේ අමෙරිකානු ප්‍රකෝටිපති ව්‍යාපාරික