2 years ago Tags #ceylonwire වහල්භාවයේ උච්ඡතම අවස්ථාව !!!(වීඩියෝ) පාකිස්ථානයේ චීන තානාපතිවරයාගේ බිරිඳ තම පාකිස්ථාන සේවිකාවට මහමගදී පහර දෙන අයුරු පකිස්ථානු ජාතිකයෝ නිර්ලජ්ජිත ලෙස බලා සිටිති. Hight of Slavery
2 years ago Tags #ceylonwire කාන්තා පාපන්දු ලෝක කුසලානය ආරම්භයට පැයක් තිබියදී නවසීලන්තයේ වෙඩි තැබීමක්(වීඩියෝ) කාන්තා පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ආරම්භයට පෙර නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි සිදුවු වෙඩි තැබිමකින් පුද්ගලයන් දෙදෙනකු ජිවිතක්ෂය පත්ව තිබේ. තවත් 6
2 years ago Tags #ceylonwire පිළිකා රැසක් හඳුනාගන්න එක ලේ පරීක්ෂාවකින් දැන් පුළුවන්(වීඩියෝ) එක් රුධිර පරීක්ෂණයකින් පිළිකා වර්ග රැසක් හඳුනාගැනීමේ අධ්‍යයනයකින් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බව එංගලන්ත වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වාදෙති. එංගලන්තය සහ වේල්සය
2 years ago Tags #ceylonwire ඉන්දීය විරුද්ධ පක්ෂ 26ක් 2024 මැතිවරණය සඳහා ‘ඉන්දියා’ සන්ධානය පිහිටුවා ගනී අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂයට (BJP) අභියෝග කිරීම සඳහා, ඉන්දියාවේ විරුද්ධ පක්ෂ දුසිම් දෙකකට අධික සංඛ්‍යාවක් එක්ව
2 years ago Tags #ceylonwire උතුරු කොරියාවට දුවපු අමෙරිකානු සොල්දාදුවාට මොකද උණේ ?(වීඩියෝ) විනය ක්‍රියාමාර්ගයකට මුහුණදී සිටින අමෙරිකානු සොල්දාදුවකු අඟහරුවාදා(18) අන්තර් කොරියානු දේශසීමාව හරහා උතුරු කොරියාවට පළායෑම හේතුවෙන්, වොෂින්ටනය නව අර්බුදයකට මුහුණදී සිටින
2 years ago Tags #2026 අපිටත් අමාරුයි : පොදුරදමඬුලු ක්‍රීඩා උළෙල තියන්න බැහැ – ඕස්ට්‍රේලියාව ඉවත්වෙයි පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා පැවැත්වීමට නොහැකි බව ඕස්ට්‍රේලියාව ප්‍රකාශ කර ඇත. 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වීමට
2 years ago Tags #ceylonwire දෝනිගේ වාහන එකතුව බිරිඳ සාක්ෂි ලෝකෙට පෙන්නයි (වීඩියෝ) හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි යතුරුපැදි සහ මෝටර් රථ ලෝලියෙක් බව සැඟවුණු රහසක් නොවේ. එමෙන්ම දෝනිට රංචිහි පිහිටි
2 years ago සැම්බියාවට කරපු දේ ලංකාවටත් කරන්න – එක්සත් ජනපදය චීනය ඇතුළු ණය හිමියන්ගෙන් ඉල්ලයි ශ්‍රී ලංකාව, ඝානාව සහ සැම්බියාව යන රටවල් ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් අවසන් කිරීම සඳහා, මේ වන විට බහුතරයක් පාර්ශ්වයන් එකඟතාව පළකර
2 years ago Tags #ceylonwire ‘දරිද්‍රතා අර්බුදය’ වැළැක්වීම සඳහා ණය සහන ලබාදෙන ලෙස එක්සත් ජාතීන් බලවත් රටවලින් ඉල්ලයි කොවිඩ්-19 වසංගතය, උද්ධමනය සහ ණය ගැනීම් හේතුවෙන් මේ වන විට අලුතින් ලොව මිලියන 165 ක ජනතාවක් දරිද්‍රතාවට ගමන්කර ඇති බැවින්,
2 years ago Tags #ceylonwire ඉන්දියාවේ ‘චන්ද්‍රයාන්’ හඳට යන්න පිටත්වෙයි (වීඩියෝ) ඉන්දියාව සිය තුන්වන සඳ මෙහෙයුම දියත් කළේය. ඒ වෙනුවෙන් සැකසූ සුවිශේෂී ‘චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ යානය ශ්‍රීහරිකොටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් මීට සුළු වෙලාවකට