2 years ago Tags #ceylonwire පෘථිවි භ්‍රමණය වේගවත්වේ – ඉදිරි වසර දෙකේදී හැමෝටම වයසින් තත්පරයක් අහිමිවේ ඉදිරි වසර දෙක තුළ, ලෝකයේ සෑම කෙනකුටම ඔවුන්ගේ කාලයෙන් තත්පරයක් අහිමි වන බව හෙළිව තිබේ. නව අධ්‍යයනයකට අනුව, ධ්‍රැවීය අයිස්
2 years ago Tags #ceylonwire බසයක් පෙරළී 45ක් මියයද්දී 08හැවිරිදි දැරියක් පමණක් බේරෙයි බස් රථයක් පාලමකින් මීටර් 50ක් (අඩි 165ක්) පමණ පහළින් පිහිටි මිටියාවතකට පෙරළීමෙන් දකුණු අප්‍රිකාවේ පුද්ගලයන් හතළිස් පස්දෙනෙකු මියගොස් ඇති බව
2 years ago Tags #ceylonwire යුක්රේන විදේශ ඇමති ඉන්දියාවට යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා ඉන්දියාවට පැමිණ තිබේ. ඒ දෙදින නිල සංචාරයක් සඳහායි. ඒ අනුව යුක්රේනය විදේශ අමාත්‍යවරයා අද ඉන්දීය
2 years ago Tags #ceylonwire බැල්ටිමෝර් පාලම් අනතුරින් 6 දෙනෙක් මියගිහින් ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් සිටි විශාල භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් බැල්ටිමෝර් හි පාලමක ගැටී කඩා වැටීමේ සිද්ධියෙන් අවම වශයෙන් පුද්ගලයන්
2 years ago Tags #ceylonwire සූර්ය දැල්ලක් නිසා පෘථිවියේ රේඩියෝ තරංගවලට බාධාවක් සූර්ය දැල්ලකින් සිදුවන ප්ලාස්මා පිටවීමක් පෘථිවියේ ගුවන් විදුලි සම්ප්‍රේෂණයට බාධා කළ හැකි බවට අභ්‍යවකාශ කාලගුණ අනාවැකිකරුවන් සඳහන් කර තිබේ. ඔවුන්
2 years ago Tags #ceylonwire පිලිපීනය අමෙරිකාවට දුක කියයි චීනය සහ පිලිපීනය අතර පවතින මතභේදාත්මක තත්ත්වය තවදුරටත් තීව්ර වී තිබේ. පිලිපීන නෞකාවකට එල්ල වූ ප්‍රහාරයක් ඊට හේතු වී ඇති
2 years ago Tags #ceylonwire ළූණු අපනයන තහනම ඉන්දියාව තවත් දික්කරයි ඉන්දියාව ළූණු අපනයනය සඳහා වූ තහනම දින නියමයක් නොමැතිව දීර්ඝ කර තිබේ. එරට මහ මැතිවරණයට පෙර එන විස්මිත පියවරක් ලෙසින්
2 years ago Tags #ceylonwire වේල්සයේ කුමරිය ‘කේට්’ තමාට පිළිකාවක් ඇති බව හෙළිකරයි (වීඩියෝ) වේල්සයේ කුමරිය ලෙස නම් දරන කේට් මිඩ්ල්ටන් සම්බන්ධයෙන් මේදිනවල ලොව පුරා පවතින්නේ දැඩි කතාබහකි. ඊට හේතුව වන්නේ ඉකුත් දෙසැම්බර් මාසයේ
2 years ago Tags #ceylonwire රුසියාවට IS ප්‍රහාරයක් – 60ක් මරුට (වීඩියෝ) රුසියාවේ මොස්කව් නගරයට බටහිර දෙසින් පිහිටි ක්‍රොකස් සිටි හෝල් හි සිදුකළ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් 60 දෙනකු මිය ගොස්
2 years ago Tags #ceylonwire හොංකොං යන තායිවාන වැසියන්ට රතු එළියක් හොංකොං රාජ්‍යයේ සංචාරය කිරීමේදී සිය ආරක්ෂාව සම්බන්ධයෙන් විමසිලිමත් වන්නැයි තායිවාන රජය සිය ජනතාවට අනතුරු අඟවා තිබේ. ඒ, චීන රජයේ අනුබලය