2 years ago Tags #ceylonwire ත්‍රස්ත ප්‍රහාරවලින් පකිස්තානයේ පොලිස් භටයින් 42 ක් මරුට පාකිස්තානයේ Khyber Pakhtunkhwa පළාතේ මේ වසරේ ගත වූ කාලය තුළදී ත්රස්තවාදයට සම්බන්ධ සිදුවීම්වලින් පොලිස් භටයන් 42 ක් පමණ මිය ගිය
2 years ago Tags #ceylonwire සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකින් මරණ 04ක් (වීඩියෝ) ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි නැගෙනහිර තදාසන්න ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයක පිහි ඇනුමකින් අවම වශයෙන් පුද්ගලයන් සිව්දෙනකු මියගොස් තිබේ. එරට වේලාවෙන් අද පස්වරු
2 years ago Tags #ceylonwire සුපිරි ගායිකාව මියගියේ හදවත නැවතිලාද?- අභිරහස් මරණය ගැන විශේෂ පරීක්ෂණයක් දකුණු කොරියානු පොප් ගායන තරුවක් වූ Park Bo Ramගේ හදිසි මියයෑම සම්බන්ධයෙන් එරට බලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඒ, ඇය
2 years ago Tags #ceylonwire ඉරානයට ගහන්න – බයිඩෙන් ඊශ්‍රායලයට කියයි ඉරානය ‘ඉක්මණින්’ ඊශ්‍රායලයට පහරදෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩෙන් පවසයි. මේ මස මුලදී ඉහළ පෙළේ
2 years ago Tags #ceylonwire නීතියට අනුව ලිංගභේදය වෙනස්කිරීම ජර්මනිය පහසු කරයි සිය පුරවැසියන්ට සහ රටේ පදිංචිකරුවන්ට නීත්‍යනුකූලව ස්ත්‍රී පුරුෂභාවය වෙනස් කිරීමට පහසු වන නීතියක් ජර්මානු පාර්ලිමේන්තුව සම්මත කර තිබේ. යම් කෙනෙකුගේ
2 years ago Tags #ceylonwire ඩොලර් බිලියන 44ක වංචාවක් සම්බන්ධයෙන් වියට්නාම ප්‍රකෝටිපති කාන්තාවකට මරණ දඬුවම වියට්නාමයේ ප්‍රකෝටිපති ව්‍යාපාරික කාන්තාවකට එරට අධිකරණයක් මගින් මරණ දඬුවම නියම කර ඇත. ඒ, වියට්නාමයේ මෙතෙක් සිදුවූ විශාලතම මූල්‍ය වංචාව සම්බන්ධයෙන්
2 years ago Tags #BJP අපි ඡන්ද කරන හැටි බලන්න එන්න – ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ආරාධනා ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය (BJP) ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 25ක දේශපාලන පක්ෂවලට ඉන්දීය මැතිවරණය සහ ඒ හා සමගාමී ප්රචාරක
2 years ago Tags #ceylonwire අයර්ලන්තයට ඉන්දියාවෙන් සුබ පැතුම් අයර්ලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස සිමොන් හැරිස් තේරී පත් විය. ඒ අනුව සිමෝන් හැරිස් මෙතෙක් අයර්ලන්තයට තේරී පත්වූ එරට ලාබාලතම අග්‍රාමාත්‍යවරයා
2 years ago Tags #ceylonwire පකිස්තානයේ අපරාධ ඉහළ යයි පකිස්ථානය පුරා නගරවලින් වාර්තා වන අපරාධ සිදුවීම් ඉහළ යමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අතරින් කරච්චිය නගරය පකිස්තානයේ
2 years ago Tags #ceylonwire පකිස්තානයේ බෝම්බ පිපිරීම් 02 ක් පාකිස්තානයේ බලෝකිස්තාන ප්‍රාන්තයේ බෝම්බ පිපිරීම් දෙකක් සිදුව තිබේ. එරට මාධ්‍ය පැවසුවේ එක් බෝම්බයක් පුපුරා ගොස් ඇත්තේ කෙටා ප්‍රදේශයේ පිහිටි ඉස්ලාම්