4 weeks ago Tags #ceylonwire ලුණු ආනයනයට සෞඛ්‍ය අමාත්‍යාංශය පොල්ල දාන්නේ නැතිලු ශ්‍රී ලංකාවට ලුණු ආනයනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අවහිර කරන බවට එල්ල වන චෝදනා සෞඛ්‍ය සේවා වැඩබලන අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය
4 weeks ago Tags #ceylonwire පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ කෑම මිලට වෙනසක් කථානායක ජගත් වික්‍රමරත්නගේ සභාපතිත්වයෙන් යුත් ගෘහ්‍ය කාරක සභාව විසින් ගනු ලැබූ තීරණයකට අනුව, ජුනි 1 වැනි දින සිට පාර්ලිමේන්තු කාර්ය
4 weeks ago Tags #ceylonwire ජනපතිගේ ජර්මානු සංචාරයේදී PTA අවලංගු කරන්න බලපෑම් එයිලු ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉදිරි ජර්මානු සංචාරයේදී, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අවලංගු කිරීම, සංහිඳියාව සහ යුද කාලීන වගවීමේ ගැටලු විසඳීම
4 weeks ago Tags #ceylonwire තංගල්ලේ බස් අනතුරින් එක් අයෙක් මියයයි කොළඹ-වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැලිආර ප්‍රදේශයේදී අද (24) අලුයම මඩකලපුව සිට ගාල්ල බලා ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක් ටිපර් රථයක
4 weeks ago Tags #ceylonwire රුපියල් මිලියන 3.54 ක් වටිනා විදේශීය සිගරට් අත්අඩංගුවට රුපියල් මිලියන 3.54 ක් වටිනා විදේශීය සිගරට් තොගයක් රට තුළට නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු අලුයම බණ්ඩාරනායක
1 month ago Tags #ceylonwire පොලිස් අත්අඩංගුවේ දී වධහිංසාවලට ලක්වූ තරුණයකුට රු.මිලියන 1.2ක වන්දි ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග 2012 දී අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන අත්අඩංගුවේ දී වධහිංසා පමුණුවන ලද තරුණයකුට රුපියල් මිලියන 1.2ක වන්දියක් පෞද්ගලිකව ගෙවන ලෙස තඹුත්තේගම
1 month ago Tags #ceylonwire නුවරඑළියෙදී තවත් බස් අනතුරක් – 23ක් රෝහලේ නුවරඑළිය සිට මහනුවර දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ඊයේ රාත්‍රියේ නුවරඑළිය-මහනුවර ප්‍රධාන මාර්ගයේ ටොප් පාස් ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන
1 month ago Tags #ceylonwire මිලියන 18ක සල්ලි තොගයක් තොඩුවාවෙන් අල්ලයි ඩුබායි සිට ක්‍රියාත්මක වූ බවට වාර්තා වන මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයක් තොඩුවාව පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇති අතර, විමර්ශනයේදී රුපියල් මිලියන
1 month ago Tags #ceylonwire ගෝනිවල දැමූ ලක්ෂ 40ක අල්ලස් මුදල් එක්ක ඇල්ලූ RMV ලොක්කෙක් සහ තවත් දෙන්නෙක් රිමාන්ඩ්(වීඩියෝ) අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා සහ නිලධාරීන් දෙදෙනකු ජුනි 06 වැනි දින දක්වා රක්ෂිත
1 month ago Tags #ceylonwire මාලනී ෆොන්සේකා අභාවප්‍රාප්ත වේ ‘ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජින’ ලෙස සැළකෙන මාලිනී ෆොන්සේකා වයස අවුරුදු 78 දී අභාවප්‍රාප්ත විය. චිත්‍රපට 150 කට අධික සංඛ්‍යාවක