8 months ago Tags #60 ෂාරුක්ට අවුරුදු 60 සමරන්න ‘කිං’ එළියට දමයි(වීඩියෝ) බොලිවුඩ් සුපිරි තරුවක් වන ෂාරුක් ඛාන් ඊයේ ඔහුගේ 60 වැනි උපන්දිනය සැමරුවේය. ඔහුගේ උපන්දිනය සැමරීම සඳහා රසිකයන් ඔහුගේ මුම්බායි නිවස
8 months ago Tags #ceylonwire රුපියල් මිලියන 10ක විතර වෙන්කඩ පරව් උඩප්පුවේ මාළු දැලකට හසුවෙලා රුපියල් මිලියන 10කට වැඩි වටිනාකමකින් යුතු වෙන්කඩ පරව් මාළු විශාල ප්‍රමාණයක් හසුවීමේ සිද්ධියක් හලාවත උඩප්පුව ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. වාර්තාවලට
8 months ago Tags #ceylonwire ගිය අවුරුද්දේ කෝච්චි ගමන්වලින් බාගයකටත් වැඩියෙන් ගිහින් තියෙන්නේ පරක්කු වෙලා 2024 වසරේ දුම්රිය ගමන්වලින් සියයට 49ක් (දුම්රිය 58,693) ප්‍රමාද වූ බවත්, දුම්රිය මෙහෙයුම් නියමිත වේලාවට ක්‍රියාත්මක වීම පිළිබඳ බරපතළ ගැටළු
8 months ago Tags #ceylonwire අනුරාධපුර නිවුන් සහෝදරයන් දෙන්නෙක්ගෙන් AIවලින් බලගැන්වූ රොබෝවක් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් බල ගැන්වෙන රොබෝවක් නිර්මාණය කිරීම වෙනුවෙන් අනුරාධපුර කටුකෙලියාව විද්‍යාදීප මහා විද්‍යාලයේ නිවුන් සිසුන් වන සසිරු නිම්නල් සහ
8 months ago Tags #ceylonwire දසුන් ශානක ඉන්න ඕනේ කෙනෙක් – තරංග කියයි ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ උප නායකයා ලෙස හිටපු නායක දසුන් ශානක පත් කිරීමට හේතුව නිත්‍ය නායක චරිත් අසලංක පළපුරුදු අයකු
8 months ago Tags #BYD වාහන ආනයන සීමා අයින් කළාට පස්සේ විදුලි වාහනවලට ඉල්ලුම වැඩිවෙලා වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් මාස පහකට පසු, මෙරට වාහන වෙළඳපොළ සාම්ප්‍රදායික ඉන්ධන බලයෙන් ක්‍රියාත්මක වන වාහනවල සිට විදුලි වාහන
8 months ago Tags #ceylonwire ලංකාවේ අල-ළූණු ගොවියෝ පිටරට යවන බව සජිත් කියයි ශ්‍රී ලංකාවේ ළූණු සහ අර්තාපල් ගොවීන්ට වෙනත් රටවල භාවිත කරන ශිල්පීය ක්‍රම පිළිබඳ පුහුණුව ලබා දිය යුතු බවත් වෙනත් රටවල
8 months ago Tags #‘මධුසංඛ’ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අයිස් එක්ක ‘සමපෝෂ’ අල්ලයි සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයකු ලෙස සැළකෙන ‘මධුසංඛ’ හෙවත් ‘සමපෝෂ’ නමින් හඳුන්වන සැකකරුවකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ උතුර කොට්ඨාස
8 months ago Tags #ceylonwire වව්නියාවේ සිසුවා මියගියේ බලහත්කාරයෙන් අරක්කු පොවලාද? වවුනියාව විශ්ව විද්‍යාලයේ සිසුවකුගේ මරණය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න පවසයි. ජනමාධ්‍ය
8 months ago Tags #'රටම_එකට' ගංජා වවන්න කොම්පැනි හයකට අවසර දීලලු ගංජා වගා කිරීම සඳහා සමාගම් හයකට අවසර ලබා දී ඇති බවත් ව්‍යාපෘතිය සඳහා අක්කර 66ක් ලබා දී ඇති බවත් පූජ්‍ය