
කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දේශබන්දුට එරෙහි පැමිණිල්ල ප්‍රතික්ෂේප කිරීම නීතිවිරෝධී බව මහාධිකරණය තීන්දු කරයි
එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ගොනුකරන ලද පෞද්ගලික පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ගත් තීරණය නීතියට









