3 years ago විශ්මාගේ මරණය ගැන බොරු කී ජපාන මන්ත්‍රීවරියකට දඬුවම් ශ්‍රී ලාංකික කාන්තාවක් ජපානයේදී මරණයට පත්වීම සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදුකළ එරට ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ නවෝත්පාදන පක්ෂය(Japan’s Nippon Ishin) නියෝජනය කරන
3 years ago නායකත්වයෙන් ඉවත්වෙනවා – ශ්‍රී ලංකා පාපන්දු නායකයා කියයි අන්තර්ජාතික පාපන්දු සම්මේලනය(FIFA) විසින් විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති පාපන්දු තහනම ඉවත් කිරීමෙන් පසු තමන් නායකත්වයෙන් ඉවත් වන බව ශ්‍රී
3 years ago බදු ගැහිල්ල ආයෙත් වෙනස්කරන්න රජය තීරණය කරයි මෙරට බදු එකතු කිරීමේ ක්රමයේ නැවත වෙනසක් සිදු කිරීමට රජය තීරණය කර තිබේ. මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසන්නේ ඊට
3 years ago ගෘහ සේවිකාවන් පිරිසක් ඕමානයේදී තානාපති නිලධාරිනියකට පහරදීලා ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් පිරිසක් ඕමානයේදී සිය කාර්ය මණ්ඩල නිලධාරිනියකට පහරදී ඇතැයි ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකශ කරයි. මාධ්‍ය
3 years ago එක්ස්ප්‍රස් පර්ල් වෙනුවෙන් ලැබෙන වන්දිය ඩොලර් මිලියන 30ක් පමණක් බව රජය පිළිගනී…! එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරට පරිසර පද්ධතියට වූ හානිය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලබාගත හැකි වන්දි මුදල එක්සත් ජනපද ඩොලර් මිලියන 30කට
3 years ago ඉන්දියාව චීන යාත්‍රාවක් බේරාගනී – චීනය ‘ස්තූතියි’ කියයි දකුණු ඉන්දියාවට ආසන්න මුහුදේ ගිලෙමින් තිබූ චීන ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් මුදාගැනීම සඳහා ඉන්දීය නාවික හමුදාව මානුෂීය ක්‍රියාමාර්ගයක් ගැනීම පිළිබඳව
3 years ago ඔන්ලයින් බඩු ඕඩර් කරන්න කළින් මේ අලුත් නීති දැනගෙන ඉන්න ඩිජිටල් වේදිකාවල(Online Selling) ක්‍රියාත්මක වන අන්තර්ජාල විකුණුම්කරුවන්ගේ ක්‍රියාකාරකම් නියාමනය කිරීම අරමුණු කරගත් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ
3 years ago දැන්වත් අම්මලාට ත්‍රිපෝෂ ලැබෙයිද ? ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු ආනයනය කිරීමේදී බදු සහනයක් ලබා දීමට රජය තීරණය කර ඇත. ඒ අනුව බඩඉරිඟු ආනයනය කිරීමේදී කිලෝග්‍රෑම්
3 years ago ශ්‍රී ලංකා-කැනඩා අවුල දුරදිග යන ලකුණු – ඇමැති අලි සබ්රි මහකොමසාරිස්වරයා වහාම කැඳවයි විදේශ කටයුතු ඇමැති අලි සබ්රි විසින් ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස්වරයා හදිසියේ අමාත්‍යාංශය වෙත කැඳවා තිබේ. මෙම කැඳවීමට හේතුව වී
3 years ago ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් හමුවූ ශ්‍රී ලාංකික තරුණයා ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ 798 වැනි ස්ථානයේ පසුවන, ලෝ ප්‍රකට ව්‍යාපාර සමූහයක් වන Virgin Group හි නිර්මාතෘ ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන්