3 years ago Tags #ceylonwire ඉන්දීය හමුදා වහා ඉවත්කර ගන්නා ලෙස චීන ගැති මාලදිවයිනේ නව ජනපති දැනුම්දෙයි පසුගිය මාසයේ මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ දැඩි චීන හිතවාදියකු වන ආචාර්ය මොහොමඩ් මුයිසු, ඉන්දීය හමුදාව සිය රටින් ඉවත් කර ගන්නා
3 years ago Tags #ceylonwire පස් කන්දක් කඩා වැටී කොලොන්න පාසල් සිසුවෙක් මරුට කොළොන්න – කුඩලිහේන ප්‍රදේශයේ නිවෙසක් මතට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය ලක්වූ අචල අකලංක දොරපනේ
3 years ago Tags #ceylonwire පුරාවිද්‍යාවේ වැඩ බලන්න මහාචාර්ය රණසිංහ වැඩබලන පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ලෙස මහාචාර්ය ගාමිණී රණසිංහ පත්කර තිබේ. බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා ගැන කතාකරන්න ඉඩ නොදුන්නැයි රුද්රකුමාරන්ගෙන් තමිල්නාඩු රජයට දොස් ට්‍රාන්ස්නැෂනල් ගවර්මන්ට් ඔෆ් ටැමිල් ඊලම් නැමති තම සංවිධානයේ සම්මන්ත්‍රණයක් තහනම් කිරීම සම්බන්ධයෙන් හිටපු එල්ටීටීඊ සම්බන්ධීකාරකයකු වූ විශ්වනාදන් රුද්රකුමාරන් තමිල්නාඩු රජයට
3 years ago Tags #ceylonwire ළමා කතන්දර පොත් අස්සේ මිලියන 230ක කොකේන් ඇවිත් ළමා කතා පොත් අතර සඟවා නීතිවිරෝධී ලෙස කොකේන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ඉන්දුනීසියානු ජාතික කාන්තාවක කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට
3 years ago Tags #ceylonwire සැප්තැම්බරයේදී ජාතික ජන බලවේගය සියලු පක්ෂ අභිබවා ඉදිරියට එයි ජාතික ජන බලවේගය සඳහා ඇති ප්‍රසාදය සියයට 42කින් ඉහළගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනයේ ‘ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණය’
3 years ago Tags #ceylonwire ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ඩෙංගුවලට ඖෂධයක් නිපදවයි ජොන්සන් සහ ජොන්සන් (Janssen)හි ජැන්සෙන්(Janssen) ඖෂධ සමාගම් විසින් ඩෙංගු වැළැක්වීම සඳහා සංවර්ධනය කරන ලද ප්‍රථම පන්තියේ මුඛ ප්‍රති ඖෂධයක් වන
3 years ago Tags #ceylonwire අඩි ගහලා ගිහිං ඇල්ලුවා කියලා රාළහාමිගේ ගේ කුඩුකරලා බීමතින් රිය පැදවීමේ වරදට අධිකරණය රුපියල් 50,000ක දඩයක් නියම කිරීම නිසා උරණ වූ බව කියන රියදුරෙක් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක
3 years ago Tags #ceylonwire විදුහල්පතිවරුන් 4,718කට නොවැම්බරයේ පත්වීම් විදුහල්පතිවරුන් 4,718කට ආසන්න පිරිසකට නොවැම්බර් මස මුල් සතිය තුළ පත්වීම් ලිපි ලබාදෙන බව අධ්‍යාපන රාජ්‍ය ඇමැති අරවින්ද් කුමාර් පවසයි. රාජ්‍ය
3 years ago Tags #ceylonwire දකුණු කොරියාවෙන් ආපු අලුත් මදුරුවෙක් මීරිගම ගෙම්බන්ගෙ ලේ බොයි ගෙම්බන්ගෙන් ලේ බොන නව මදුරු විශේෂයක් ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රදේශයෙන් සොයා ගෙන ඇති බව වාර්තා වේ. කීට විද්‍යා නිලධාරී ගයාන්