3 years ago Tags #ceylonwire ආරක්ෂක නිලධාරියෙක්ට ගැහුවැයි කැළණියේ සිසුන් 04කගේ පන්ති තහනම් කැළණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ ශිෂ්‍යයන් 04 දෙනකුගේ පන්ති තහනම් කර තිබේ. කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති
3 years ago Tags #ceylonwire ‘ක්‍රිබ්’ එක වෙනස් කරන්න සූදානම් වෙයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩගේ සභාපතිත්වයෙන් 2023.11.29 වැනි දින
3 years ago Tags #ceylonwire සුදු යුවලක් එංගන්තය එපා කියා ලංකාවේ පදිංචියට එති බ්‍රිතාන්‍ය ජාතික යුවලක් ලන්ඩනයේ ගුරු තනතුරු හැර ගොස් ශ්‍රී ලංකාවේ ජීවත් වීමට සහ වැඩකිරීමට ගොස් ඇතැයි එක්සත් රාජධානියේ ටෙලිග්රාෆ් පුවත්පත
3 years ago Tags #ceylonwire ශානිව හප්පලා මරන්න හදන්නේ කවුද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් සඳුදා (දෙසැ 04) අභියාචනාධිකරණයට දැනුම් දුන් බව වාර්තා
3 years ago Tags #ceylonwire තනියම කෑවෙ නෑ, 200ක් විතර බෙදාගෙනයි කෑවෙ – ආරක්ෂක අමාත්‍යංශය ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ කටයුතු පරීක්ෂා කිරීම සඳහා පැමිණි හමුදා නිලධාරීන් පිරිසකට සංග්‍රහ කිරීම වෙනුවෙන් විශාල මුදලක් වැයකර
3 years ago Tags #ceylonwire පාසල් අධ්‍යාපනයේ බරපතල වෙනසක්- පහේ ශිෂ්‍යත්වයෙන් කොටසක් පාසලේදීම පාසල් ශ්‍රේණි සංඛ්‍යාව 13 සිට 12 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති බව යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එළිදක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය
3 years ago Tags #ceylonwire රෝගීන්ට වැසිකිළියක් හදනවාට සෞඛ්‍ය වෘත්තීය සමිති විරුද්ධ වෙයි බළපිටිය මූලික රෝහලේ සායනවලට පැමිණෙන රෝගීන් වෙනුවෙන් සිංහ සමාජයෙන් මුල්ගල් තබා ඉදිකිරීමට සුදානම් වූ සුපිරි තත්ත්වයේ වැසිකිළිය හෙදියන් සහ සියලු
3 years ago Tags #ceylonwire ගෝඨා, මහින්ද, බැසිල් ඇතුළු පිරිසකට එරෙහිව රට වටින්ම වන්දි නඩු ! රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජ්‍යක්ෂ, හිටපු මුදල් ඇමැතිවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාප්පක්ෂ ඇතුළු
3 years ago Tags #ceylonwire ඛේදජනක ලෙස අලි මරණ වැඩි වේ, මේ වසරේ 449ක් මිනිස්සු 169ක් මරුට – විසඳුම් කෝ ? මේ වසරේ දෙසැම්බර් 01 වැනිදා වන විට වන අලි 449ක් සහ අලි මිනිස් ගැටුමෙන් පුද්ගලයන් 169ක් මිය ගියද ගැටලුවට ප්‍රායෝගික
3 years ago Tags #ceylonwire දිලංක ඉසුරු කුමාරගෙන් මව්බිමට ලෝකඩ පදක්කමක් දෝහා කටාර් හි පැවැත්වෙන IWF Grand prix බර ඉසිලීම 2023 තරගාවලියේ දි ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කර දීමට දිලංක