2 years ago Tags #ceylonwire ඇමැති මනූෂගෙන් මුදල් අමාත්‍යංශයට දොස් ධීවරයන් සහ එම ක්ෂේත්රය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් කිසිදු අවබෝධයකින් තොරව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කටයුුතු කරමින් සිටින බවත්, ඒ අනුව ධීවරයින්
2 years ago Tags #ceylonwire ඔන්ලයින් කෙටුම්පත ගැන විවාදය වහාම කල්දාන්න – සජබ ආණ්ඩුවෙන් ඉල්ලයි ලබන සතියේ පැවැත්වීමට නියමිත යෝජිත මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය කල්දමා පාර්ශවකරුවන් සමඟ තවත් සාකච්ඡාවක් ආරම්භ කරන ලෙස ප්‍රධාන
2 years ago Tags #ceylonwire එයාර්පොර්ට් යන කෝච්චියේ හැපී කාරයේ සිටි 04 ක් රෝහලේ කොළඹ සිට බණ්ඩාරනායක කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත තෙල් ප්‍රවාහන කරන දුම්රියක් සඳහා ඉදිරියට ගමන් කිරීමට සංඥා ලබා දී තිබිය
2 years ago Tags #ceylonwire බද්දේගම තරුණයෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අබිරහස් ලෙස මැරිලා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාවක නිරතව සිටියදී මියගිය ශ්‍රී ලාංකික තරුණයකුගේ මරණය සම්බන්ධයෙන් සැක මතුව ඇති බව වාර්තා වේ. එසේ
2 years ago Tags #ceylonwire පැයක් තිස්සේ මගියෙක් ගුවන් යානයේ වැසිකිළියේ හිරවෙලා මුම්බායි සිට බැංගලෝර් දක්වා ගුවන් යානයක ගමන් කරමින් සිටි ඉන්දීය මගියකු එම ගුවන් යානයේ වැසිකිළියක පැයකට වැඩි කාලයක් දොරෙහි ඇති
2 years ago Tags #ceylonwire ක්‍රිප්ටෝ ගැන මහ බැංකුව අනතුරු අඟවයි ක්‍රිප්ටෝ මුදල් ආයෝජනය හා සම්බන්ධ බව හඟවන වංචනික ක්‍රියාකාරකම්වල දැඩි ලෙස ඉහළ යෑමක් මේ දිනවල දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා
2 years ago Tags #ceylonwire අලින්ටත් දුරකථන අංකයක් අනවසර ලෙස විදුලි සැපයුම භාවිත කිරීම නිසා රටට අහිමි වී යන වන අලි සම්පත රැක ගැනීම වෙනුවෙන් එවැනි තොරතුරු ලබාදීමට
2 years ago Tags #ceylonwire රතු මුහුදේ හූතින් නිසා කොළඹ වරායේ තදබදය වැඩිවෙලා ඉරානයේ හූති කැරලිකරුවන් පසුගිය නොවැම්බර් මාසයේ සිට රතු මුහුදේ නැව්වලට පහරදීම ආරම්භ කිරිඉමත් සමග, දකුණු රතු මුහුදේ ඇති වී තිබෙන
2 years ago Tags #ceylonwire කසිප්පු නොඅල්ලන්න අල්ලස් ගත් SI හා කොස්තාපල් අල්ලයි රුපියල් 10,000ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත උප පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු නාරම්මල ප්‍රදේශයේ නිවසකදී අල්ලස් කොමිසමේ නිලධාරීන් ඊයේ (16)
2 years ago Tags #ceylonwire චිත්‍ර ශිල්පියෙක් තුවක්කු හදලා මාට්ටු T 56 උණ්ඩ යෙදිය හැකි ගිනිඅවියක් ඇතුළු ගිනිඅවි නිෂ්පාදනය කළ චිත්‍ර ශිල්පියකු ටී. පනස් හයේ ජීව උණ්ඩ සමඟ ඉංගිරිය කොස්සේන