2 years ago Tags #ceylonwire පෙන්ගුයින් මහාවංශිකයන්ගේ ජනපද 04ක් ඇන්ටාක්ටිකාවෙන් සොයාගැනේ චන්ද්‍රිකා ඡායාරූප මගින් ඇන්ටාක්ටිකාවේ නව ‘මහා පෙන්ගුයින්'(Emperor Penguin) ජනපද හතරක් හඳුනාගෙන ඇත. මෙම පෙන්ගුයින් වර්ගයේ විශේෂත්වය වන්නේ, මොවුන් මීටර් එකකට
2 years ago Tags #ceylonwire අවුරුද්දකදී දඬුලේන්නු, වඳුරෝ හා රිළවු පොල් ගෙඩි මිලියන 300ක් විනාශ කරලා පසුගිය 2023 වසරේදී දඬුලේනුන්, වඳුරන් හා රිළවුන් පොල් ගෙඩි මිලියන 300ක් විනාශ කර තිබෙන බව පොල් සංවර්ධන මණ්ඩලය මෑතකදී කෘෂිකර්ම
2 years ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාවට යන්න ධීවරයන් 03ක් මරා බෝට්ටුවක් පැහැරගත් 07කට මරණ දඬුවම වර්ෂ 2012 දී පුද්ගලයන් තිදෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ධීවරයන් හත්දෙනෙකුට කොළඹ මහාධිකරණය මරණ දඩුවම නියම කර ඇත. කොළඹ මහාධිකරණ විනිසුරු
2 years ago Tags #ceylonwire රනිල් ඔන්ලයින් පනත ගේන්නේ මැතිවරණවලදී විරුද්ධවාදීන්ගේ කටවල් වහන්න – හියුමන් රයිට්ස් වොච් ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව හරහා කඩිමුඩියේ ගෙන ඒමට උත්සාහ කරන මර්දනකාරී නව අන්තර්ජාල නීතිය දීර්ඝ සිරදඬුවම් ලබාදිය හැකි,
2 years ago Tags #ceylonwire අද වෙන්න පුලුවන් භයානකම දේ? ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මාර්ගගත(ඔන්ලයින්) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්වවලින් බරපතල විවේචන ඉදිරිපත්ව තිබේ. එම කෙටුම්පත් සම්මත
2 years ago Tags #ceylonwire කරාපිටිය පිළිකා දොස්තරගේ ඉල්ලා අස්වීම සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රතික්ෂේප කරයි – 63 වෙනකං ඉන්න වෙයිලු කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන්ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ශල්‍ය වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා විශ්‍රාම
2 years ago Tags #ceylonwire රනිල් ජනාධිපතිවරණයට එනවද? නැද්ද? තීරණය සමීක්ෂණයකින් පසු ! ජනපති රනිල් වික්‍රමසිංහ නැවත එළඹෙන ජනාධිපතිවරණයට තරග කරන්නේද? නැද්ද? යන්න තීරණය කිරීම සමීක්ෂණ වාර්තාවක් ලැබීමෙන් අනතුරුව තීරණය කිරීමට බොහෝදුරට ඉඩ
2 years ago Tags #ceylonwire බෙලිඅත්ත සමූහ ඝාතනය සැලසුම් කළ මහමොළකරු ‘සමන් කුමාර’ අල්ලයි බෙලිඅත්තේ දී වෙඩි තබා පුද්ගලයන් පස්දෙනකු ඝාතනය කිරීම සැලසුම් කළ බවට සැකකෙරෙන සහ ඒ සඳහා භාවිත කළ රථයේ රියදුරු ලෙස
2 years ago Tags #ceylonwire ඩොනල්ඩ් ට්‍රම්ප් ආයෙත් වැඩ අල්ලයි – නිව් හැම්ප්ෂයර් ජයගනී ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ඩිමොක්රටික් ජනාධිපති ජෝ බිඩෙන්ට එරෙහි ජනාධිපතිවරණ තරඟයට එක් පියවරක් සමීපව සිටින අතර, හිටපු ජනාධිපතිවරයා අඟහරුවාදා නිව්
2 years ago Tags #ceylonwire තානාපති කාර්යාලයක වාහනයක් තුළ තිබී යුක්තියෙන් මත්ද්‍රව්‍ය අල්ලයි යුක්තිය මෙහෙයුමට සමගාමීව සිදුකළ වැටළීමකින් විදේශ තානාපති කාර්යාලයකට අයත් කාර් රථයක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය සොයාගැනීමට කිරුළපන පොලිසිය සමත්වී ඇත.