2 years ago Tags #ceylonwire ‘ක්ලබ් වසන්තගේ’ ඝාතනය ගැන පොලිසිය මෙහෙම කියයි (වීඩියෝ) ‘ක්ලබ් වසන්ත’ නමින් හැඳින්වෙන ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා, තවත් පුද්ගලයකු සමඟ වෙඩිතබා ඝාතනය කර ඇත්තේ, විදේශයක සිට සැලසුම්සහගතව ක්‍රියාත්මක කළ
2 years ago Tags #ceylonwire විදේශ රැකියාවන්ට ගිහින් රටේ නම කැත කරන අය ‘බ්ලැක් ලිස්ට්’ කරනවා – මනූෂ ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්රයේ රැකියා සඳහා සඳහා නික්ම යන ශ්‍රී ලාංකික ශ්‍රමික කණ්ඩායමකට ගුවන් ටිකට්පත් ලබාදීමේ උත්සවය නාරාහෙන්පිට කම්කරු අමාත්‍යංශයේදී පැවැත්විණි.
2 years ago Tags #ceylonwire ලිට්රෝ ගෑස් මිලදී ගන්න එන කට්ටිය මෙන්න ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සහ ලිට්රෝ ටර්මිනල්ස් පෞද්ගලික සමාගමේ කොටස් මිලදී ගැනීම සඳහා කැමැත්ත පළකළ ලංසුකරුවන් අතරින් 8 දෙනෙකු ජෝයනා
2 years ago Tags # Vijay_Deverakonda තෙලඟු සිනමා නළු විජේ ලංකාවට ඇවිත් චිත්‍රපට රූගත කිරීමක් වෙනුවෙන් ඉන්දීය තෙලඟු සිනමාවේ ප්‍රකට නළුවකු වන විජේ දේවරකොන්ඩා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. චිත්‍රපට නිෂ්පාදකයකු ද වන
2 years ago Tags #ceylonwire අප්‍රිකාවේ කැලෑවල ඉන්න බළලෙක් ගුවනින් ලංකාවට එවලා අප්‍රිකාවට ආවේණික සර්වල් බළලකු ගුවන් භාණ්ඩ හරහා නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබේ. ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළේ රුසියාවේ
2 years ago Tags #ceylonwire බැංකු ආරක්ෂා කරගන්න විදේශ ආයෝජන අවශ්‍යයි – ජනපති බැංකු පද්ධතිය ආරක්ෂා කර නොගතහොත් ශ්‍රී ලංකාවට ආර්ථිකය ආරක්ෂා කළ නොහැකි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ
2 years ago Tags #ceylonwire දරුවන් ගැන වාර්තා කිරීමේ දී වගකීමෙන් වැඩ කරන ලෙස විශේෂඥ වෛද්‍යවරු මාධ්‍යයෙන් ඉල්ලති මාධ්‍ය ආවරණ කටයුතුවලදී රටේ දරුවන්ගේ මූලික අයිතිවාසිකම් සහ පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව ළමා රෝග
2 years ago Tags #ceylonwire මාළු ටැංකියකට වැටී අවුරුදු 3ක දරුවෙක් මිය ගිහින් මාළු ටැංකියකට වැටී වයස අවුරුදු 3ක කුඩා දරුවකු මිය ගොස් තිබේ. මෙම ඛේදජනක අනතුර වාර්තා වන්නේ මිද්දෙණිය, වික්‍රම මාවත නැගෙනහිර
2 years ago Tags #ceylonwire යාපනයේ සෙබළියක් පිහියෙන් ඇන මරාදාලා මුලතිව් 593 පාබල බළ සේනා මුලස්ථානයේ සෙබළියක ඝාතනය කළ බව කියන ඇය සමග එකට වාසය කළ පුද්ගලයෙක් පෙරේදා අත්අඩංගුවට ගත්
2 years ago Tags #ceylonwire ක්ලබ් වසන්තට වෙඩි තියන්න ආපු කාර් එක කොරතොට දාලා ගිහින් අතුරුගිරිය ප්‍රදේශයේ දී අද අලුයම සිදුර තිබූ වෙඩි තැබීමේ සිද්ධියට සම්ම්බන්ධ මෝටර් රථය කඩුවෙල කොරතොට ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයා