2 years ago Tags #ceylonwire මණ්ඩලේ ලාභ ලබන නිසා ලයිට් බිල තවත් අඩු වෙයිලු ලංකා විදුලිබල මණ්ඩලය ලාභදායක ලෙස ක්‍රියාත්මක වන බැවින් තවදුරටත් විදුලි ගාස්තු අඩු කිරීමට සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ. වාර්තා
2 years ago Tags #ceylonwire මහනුවර සහ සීගිරියේ ඉඳන් කොග්ගලට සහ හම්බන්තොටට දැන් උඩින් යන්න පුළුවන් මෙරට ප්‍රමුඛතම දේශීය ගුවන් සේවයක් වන Cinnamon Air, මහනුවර, සීගිරිය සහ දකුණු වෙරළ තීරයේ ගමනාන්තයන් වන කොග්ගල සහ හම්බන්තොට සම්බන්ධ
2 years ago Tags #ceylonwire ගංවතුරේ බෝට්ටු පදින්න ගිහින් තරුණයෙක් මියයයි මුල්ලේරියාව කැලණිමුල්ල ප්‍රදේශයේදී 34 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී මියගොස් තිබේ. ගංවතුර පැවති ප්‍රදේශයක බෝට්ටුවක ගමන් කරමින් සිටියදී ඔහු අනතුරට පත්ව
2 years ago Tags #ceylonwire විශ්‍රාම යන මන්ත්‍රීලගේ වත්කම් බැරකම් හෙළිකරන්නැයි නියෝගයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශ්‍රාම ගොස් වසර දෙකක් ඇතුළත තම වත්කම් බැරකම් ප්‍රකාශ කළ යුතු බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්
2 years ago Tags #ceylonwire විකුණගන්න බැරුව ටැංකිවල එතනෝල් පිරිලා – සෙවණගලට අරක්කු ලයිෂන් එකක් ඉල්ලයි සෙවණගල සීනි සමාගමේ එතනෝල් සහ සීනි විකුණාගැනීමට නොහැකි වීම නිසා ගබඩා සහ එතනෝල් ටැංකිවල ඉඩ පහසුකම් මදිවීමේ ගැටලුවක් පැනනැඟී ඇති
2 years ago Tags #ceylonwire දමිතාගෙන් පසු රත්නපුරේ ආයෙත් කචල් – සජබ තවත් ප්‍රබලයෙක් ඡන්දයෙන් ඉවත්වෙයි සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතානද මහමැතිවරණ ප්රචාරක කටයුතුවලින් ඉවත් වී තිබේ. මැතිවරණයේදී තමාට ඡන්දය
2 years ago Tags #ceylonwire කොදෙව්වෝ පළමු T- 20 තරගයේදී ශ්‍රී ලංකා පරදවති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත්කරමින් තරග තුනකින් සමන්විත පන්දුවාර විස්ස තරගාවලියේ පළමු තරගය කඩුලු 05කින් ජයග්‍රහණය කිරීමට බටහිර ඉන්දීය
2 years ago Tags #ceylonwire කෙහෙළිය දේශපාලනයෙන් සමුගනී කෙහෙළිය රඹුක්වැල්ල තාවකාලිකව දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇත. අද මහනුවරදී පැවැති රැස්වීමකදී ඔහු සිය තීරණය නිවේදනය කළේය. තමා සාර්ථක ව්‍යාපාරිකයෙක්
2 years ago Tags #ceylonwire මහේලට යළිත් මුම්බායි පුහුණුකාරිත්වය හිමිවෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල,ජයවර්ධන නැවතත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිත්වයට පත්කර තිබේ. මීට පෙර 2017 වසරේ සිට
2 years ago Tags #ceylonwire හිරුණිකා ඉල්ලා අස්වෙයි සමගි ජන බලවේගයේ කාන්තා සංවිධානය වන සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබේ.