2 years ago Tags #ceylonwire භික්ෂුවකගේ ලක්ෂ 38ක් ඉස්සූ තවත් භික්ෂුවක් පොලිසියෙන් සොයයි කහවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂුවකගේ මුදල් සහ රන් භාණ්ඩ සොරකම් කළ තවත් භික්ෂුවක් සොයා කහවත්ත පොලිසිය විමර්ශ ආරම්භ කර තිබේ. එම
2 years ago Tags #A_කණ්ඩායම ශ්‍රී ලංකාව පැරදවූ ඇෆ්ගනිස්ථානය ‘නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලානය’ දිනාගනී ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම, පළමුවරට ‘නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ’ ශූරතාවය දිනාගත්තේය. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී
2 years ago Tags #ceylonwire බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් බෝගොල්ලාගමගේ ගෙදර සේවකයෙක්ට වුණා කියන හිරිහැර ගැන විදේශ අමාත්‍යාංශය මොනවද කරන්නෙ ? ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ නම් මිස, විදේශගත ශ්‍රී ලංකා දූත මණ්ඩලයක අයකු විසින් සිදුකළා යැයි කියන හිරිහැර
2 years ago Tags #ceylonwire ගම්මන්පිල තවත් නාඩගමක් පටන්ගනී : රවී-ශානි අයින්කරන්නැයි ඉල්ලා ජනපතිට දෙන්න පෙත්සමක් අස්සන් කරන්න යයි වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ අංශයේ අධ්යක්ෂ ශානි අබේසේකර එම තනතුරුවලින් ඉවත්
2 years ago Tags #ceylonwire ලංකාවේ ඌරන්ට හැදෙනවා කියන්නෙ සැරටම පැතිරෙන ‘අප්‍රිකානු ඌරු රෝගය’ලු ශ්‍රී ලංකාවේ ඌරන් අතර පැතිර යන Porcine Reproductive and Respiratory Syndrome (PRRS) නමින් කළින් හැඳින්වූ අතිශයින් බෝවන වෛරස් රෝගය ‘අප්‍රිකානු
2 years ago Tags #ceylonwire පාරිභෝගික අධිකාරියේ නිලධාරීහු ඩඩ්ලිගේ හාල් මෝල චෙක්කරති (වීඩියෝ) පොළොන්නරුව දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරියේ නිලධාරීහු අද පොළොන්නරුව අටුමල්පිටිය ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනට අයත් සුදු අරලිය සහල් මෝලේ පරීක්ෂාවක් සිදු
2 years ago Tags #ceylonwire තලපති විජේගේ අලුත් පක්ෂයේ මංගල රැස්වීමට දැවැන්ත ජනකායක් (වීඩියෝ) දකුණු ඉන්දීය නළු තලපති විජේ සිය නව පක්ෂය වන තමිල්ගා වෙට්රි කසාගම් ආරම්භ කිරීමත් සමඟ දේශපාලනයට නිල වශයෙන් පිවිස ඇත.
2 years ago Tags #ceylonwire ගංජා සහ අයිස් සමග කොස්තාපල් අල්ලයි ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පොලිස් කොස්තාපල්වරයකු අඹන්පොල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වරියපොළ පොලිසියට
2 years ago Tags #ceylonwire අනිද්දා ඉන්දු-ලංකා විශේෂ රැස්වීමක් – දැඩි තීරණ කීපයක් ගන්න සූදානමක් ලබන අඟහරුවාදා කොළඹදී පැවැත්වෙන හයවැනි ඉන්දු-ලංකා ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීමේදී මෙරට උතුරු මුහුදු තීරයේදී ඉන්දීය ධීවරයින් විසින් නීතිවිරෝධී බොටම් ට්‍රෝලින්
2 years ago Tags #ceylonwire මාළිමා ආණ්ඩුවේ යාළුවොත් බලෙන් ඉඩම් අල්ලනවද? එහෙම කෙනෙක් අනුරාධපුරේ ක්‍රීඩා පිටියක් කුඹුරක් කරලලු අනුරාධපුර දිස්ත්‍රික්කයේ නුවරගම් පළාත මධ්‍යම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පරසන්ගස්වැව ගම්මානයේ දශක ගණනාවක් තිස්සේ ක්‍රීඩා කටයුතු සඳහා යොදාගත් ක්‍රීඩා පිටියක් වත්මන්