2 years ago Tags #ceylonwire රනිල්ගේ කලිසම ගලවපු රවීගේ නම තියෙන ගැසට් එක ගහලා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට (NDF) හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් සඳහා හිටපු මුදල් ඇමැතිවරයකු වන රවී කරුණානායකගේ නම
2 years ago Tags #ceylonwire IMF ටීම් එක අලුත් ආණ්ඩුව මුණගැහෙයි – පහුගිය කාලේ සමාජ සේවාවලට වෙන්කරපු සල්ලි වියදම් කරලා නැති බව IMF කියයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර්
2 years ago Tags #ceylonwire දුවන බස් එකෙන් වැටී කොන්දොස්තරයි මගියෙකුයි මැරිලා ධාවනය වෙමින් තිබූ බස් රථයකින් බිමට ඇදවැටී බරපතල තුවාල ලැබූ කොන්දොස්තරවරයකු සහ මගියකු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව තලංගම
2 years ago Tags #ceylonwire මුදල් ප්‍රවාහන වෑන් එකක් මිලියන 75ක් එක්ක මෙන්න මෙයා කොල්ලකාලා මුදල් ප්‍රවාහන සේවාවකට අයත් වෑන් රථයක්, දළ වශයෙන් රු.මිලියන 75 ක මුදලක්ද සමග ඊයේ (18) මිනුවන්ගොඩදී පැහැරගෙන ගොස් ඇත. වෑන්
2 years ago Tags #ceylonwire රෝල්ස් රොයිස් කාර් දෙකක් වටින ඉන්දියානු මී හරකා…අන්මෝල් (වීඩියෝ) ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ සිටින අන්මෝල් ලෙස හඳුන්වන කිලෝග්‍රෑම් 1500ක් බරැති විශාල මී ගවයකු මේ දිනවල ඉන්දියාව පුරා දැඩි ලෙස කතාබහට
2 years ago Tags #ceylonwire දකුණේ සුනාමි කුළුණු අබලන් – කඩන් වැටෙන්න ඔන්න මෙන්නලු සුනාමි ව්‍යසනයකින් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා ඉදිකළ සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණු මේ වනවිට නොසළකා හැර ඇති බවට 2004 සුනාමි
2 years ago Tags #ceylonwire විජිතට ජයිශංකර් සුබපතයි ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස නැවත පත් වූ විජිත හේරත්ට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයිශංකර් සිය සුබපැතුම් එක් කර
2 years ago Tags #ceylonwire පාස්කු වන්දි හැටියට රු.මිලියන 311ක් ලැබිලා – බෙදපු හැටි ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූවන් සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 311ක මුදලක් වන්දි වශයෙන් ලැබී ඇති බව නීතිපතිවරයා
2 years ago Tags #ceylonwire මීට පස්සෙ දඹුල්ලේ ගස් නැගලා මැච් බලන්න බෑ රංගිරි දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අන්තර්ජාතික තරග නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන්ට ගස් මුදුන්වලට නැගීම තහනම් කිරීමට තීරණයක් ගෙන ඇතැයි වාර්තා
2 years ago Tags #ceylonwire මැති ඇමැතිලගේ දීමනා සහ වරප්‍රසාද ගැන වාර්තාව සති 6කින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මැති ඇමැතිවරුන් සහ හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති හිමිකම්, දීමනා සහ වරප්‍රසාද සමාලෝචනය කිරීමට පත් කළ කමිටුවේ