2 years ago Tags #ceylonwire එලෝන් මස්ක් ලෝක ඉතිහායේ ලොකුම ධනවතා වෙයි – දෙවැනියාට වඩා ඩොලර් බිලියන 80ක් ඉදිරියෙන් ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම අමෙරිකානු ව්‍යාපාරිකයකු සහ ලොව අංක එකේ ධනවතා වන එලොන් මස්ක් මෙතෙක් ලොව සිටි ධනවත්ම
2 years ago Tags #ceylonwire හඳුන්නෙත්තිට ආපු පළවෙනි කෝල් එක සුබපතන්න නෙමෙයිලු – බිල ගෙවපු නැති නිසා ෆෝන් එක කපනවා කියලා කියන්නලු කර්මාන්ත අමාත්‍යාංශයේ වැඩ භාරගත් පසු තමන්ට මුල්ම ඇමතුම ලැබුණේ දුරකතන සමාගමකින් බවත් දුරකතනය සඳහා රුපියල් 24,220ක හිඟ බිලක් ඇති බැවින්
2 years ago Tags #ceylonwire නිධන් හාරන්න ගිය හොර බ්‍රිගේඩියර් ඇතුළු 11ක් අල්ලයි පුරාවිද්‍යා කැණීමකට උත්සාහ කළ බවට හෝ සාපරාධී ක්‍රියාවක නිරත වූ බවට සැකපිට වැලිකන්ද නාමල්ගම ප්‍රදේශයේදී හමුදා සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන්
2 years ago Tags #ABBA හරිනිලා ටිල්වින්ලා ආපු ABBA ප්‍රසංගය ගැන ගල්කිස්ස මහ හෝටලයෙන් නිවේදනයක් සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනයට තුඩුදී ඇති ගල්කිස්ස මහ හෝටලයේ පැවැත්වූ ‘ඇබා’ (ABBA) සංගීත ප්‍රසංගය සම්බන්ධයෙන් එම හෝටලය නිවේදනයක් නිකුත් කර
2 years ago Tags #ceylonwire වනිඳු කෝටි 18කට සහ තීක්ෂණ කෝටි 15කට IPL වෙන්දේසියේ විකිණෙයි සෞදි අරාබියේ ජෙඩා හි පැවැත්වෙන 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ වෙන්දේසියේ පළමු දිනයේදී ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් වන වනිඳු
2 years ago Tags #ceylonwire කුඩු කිලෝ 450ක් එක්ක ‘අශේන් පුතා’ අල්ලයි නීතිවිරෝධී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 450කට අධික ප්‍රමාණයක් රැගෙන යමින් සිටි ‘අශේන් පුතා’ නම් ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් මාලදිවයින් වෙරළාරක්ෂක නිලධාරීන් විසින්
2 years ago Tags #ceylonwire ලොකු පුටු දෙකේ කඹ ඇදිල්ල විසඳන්න ජාතික ඔලිම්පික් කමිටුව විශේෂ මහා සභා රැස්වීමක් කැඳවයි ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා සහ මහලේකම්වරයා අතර පවතින කඹ ඇදිල්ල අවසන් කිරීමේ අරමුණින් දෙසැම්බර් 13 වැනිදා සවස 5ට
2 years ago Tags #ceylonwire බඩු හොයාගෙන STF එක දවස් තුනක් යාල පීරයි යුද හමුදා බුද්ධි නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) නිලධාරීන් දින 3ක් පුරා සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් යාල ජාතික වනෝද්‍යානය
2 years ago Tags #ceylonwire මන්ත්‍රී අර්චුනාට එරෙහි පැමිණිල්ල ගැන පොලිසිය තවම විමර්ශන පටන් අරගෙන නැතිලු යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුන රාමනාදන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කළ පැමිණිල්ල සම්බන්ධයෙන්
2 years ago Tags #ABBA හරිනි විජිත ටිල්වින් ‘ඇබා’ ප්‍රසංගය බලන්න ගිහින්…(සේයාරූ) අන්තර්ජාතිකව පිළිගත් ඇබා (ABBA) සංගීත කණ්ඩායමට උපහාර දක්වමින් සිය ප්‍රාසාංගික කටයුතුවල යෙදෙන සංගීත කණ්ඩායමක් වන ස්වීඩනයේ ARRIVAL ඉදිරිපත් කළ ‘ABBA: