2 years ago Tags #ceylonwire ලොකු මෝල්ලු කැඳවා ජනපති සැරටම කියයි-ජනතාවගේ කෑමට අත තියන්න බෑ-මෝලට නිලධාරීන් දානවා-සතියයි බලන්නේ(වීඩියෝ) නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබාදීමට අනිවාර්යයෙන් කටයුතු කළයුතු බව ජනාධිපති අනුර
2 years ago Tags #ceylonwire පාර්ලිමේන්තුවේ ඉන්න අනංගයෙක් ගැන පෙත්සමක් පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය අංශයේ සේවය කරන අමුතු අනංගයෙක් පිළිබඳ පාර්ලිමේන්තු සේවකයන්ගේ දැඩි විරෝධය පළ වී ඇතැයි ‘දේශය’ වාර්තා කර තිබේ. එම
2 years ago Tags #ceylonwire බෙංගාල බොක්ක ආයෙත් කැළඹීගෙන එනවලු ගිනිකොන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ අද
2 years ago Tags #ceylonwire තල්මස් දඩයමට අයිස්ලන්තය යළි අවසර දෙයි විවිධ කණ්ඩායම් වෙතින් එල්ල වන ගැටලු නොතකා ඉදිරි වසර පහ සඳහා තල්මසුන් දඩයම් කිරීමට අයිස්ලන්තය අවසර දී ඇත. නව බලපත්‍ර
2 years ago Tags #ceylonwire උඩරට දුම්රිය මාර්ගයේ සංචාරකයන්ට වන අනතුරු ගැන විශේෂ අවධානයක් උඩරට මාර්ගයේ ප්‍රධාන දුම්රියවල අනාරක්ෂිත හැසිරීම්වල නිරත වන සංචාරකයන් අනතුරුවලට ලක්වීම සංඛ්‍යාව ඉහළ යමින් පැවතීම නිසා දැඩි ආරක්ෂක පියවර අනුගමනය
2 years ago Tags #ceylonwire මාස 28කට පස්සේ රට ගිය ඇත්තෝ එවපු රට සල්ලි ගිය මාසේ අඩුවෙලා විදේශගත ශ්‍රමිකයන්ගෙන් මෙරටට ලැබෙන ප්‍රේෂණ මාස 28කට පසු පළමු වරට නොවැම්බර් මාසයේදී පහත වැටී තිබේ. පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව
2 years ago Tags #ceylonwire ලංකාවට ආව ඩොනල්ඩ් ලූ සජිත් මුණගැසෙයි දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ ප්රමුඛ නියෝජිත පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී තිබේ.
2 years ago Tags #ceylonwire රු. ලක්ෂ 30ක සිගරට් ඩුබායි ගිහින් හොරෙන් ගෙනත් රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනා නීතිවිරෝධී විදේශීය දුම්වැටි තොගයක් සමග සැකකරුවකු බණ්ඩාරනායක ගුවන්තොටුපළේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට
2 years ago Tags #ceylonwire මෝටර් සයිකලේ ගහක හැප්පිලා – දෙන්නෙක් එතනමයි දොඩංගොඩ, ගැටගහහේන – නාහින්න මාර්ගයේ නාහින්න ප්‍රදේශයේදී යතුරුපැදියක් ගසක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
2 years ago Tags #ceylonwire රටේ අනාගතය වෙනුවෙන් පර්යේෂණ මත පදනම් වූ පාලනයක අවශ්‍යතාව අගමැතිනිය පෙන්වා දෙයි රජයේ සංවර්ධන න්‍යාය පත්‍රය සඳහා පර්යේෂණ සහ සංවර්ධනය සඳහා ආයෝජනය කිරීම ඉතා වැදගත් බව අගමැති හරිනි අමරසූරිය අවධාරණය කරයි. කොළඹදී