
බ්‍රිතාන්‍ය රාජකීය පවුලෙන් ඓතිහාසික තීරණයක් | චාල්ස් රජු සහ විලියම් කුමාරයා ගෙවපු බදු මුදල් ලීක් වෙයි
බ්‍රිතාන්‍ය රාජකීය පවුල කියන්නේ හැමතිස්සෙම ලෝකයේම අවධානය දිනාගන්නා, කුතුහලයෙන් පිරුණු තැනක්නේ. හැබැයි මෙන්න ඉතිහාසයේ පළමු වතාවට, බ්‍රිතාන්‍ය මහජනතාව විතරක් නෙවෙයි









